තවත් කොවිඩ් මරණ 17ක්
- 21 01 2022
- 19:32
- {{hitsCtrl.values.hits}} views
- --
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.
අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30-59 අතර මරණ 6ක්, අවුරුදු 60ට වැඩි මරණ 10ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
