තවත් කොරෝනා ආසාදිත මරණ 21ක්
- 7 12 2021
- 17:48
- {{hitsCtrl.values.hits}} views
- --
ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 05 ක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 16 දෙනෙක් අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 14,505 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
