තවත් කොරෝනා ආසාදිත මරණ 17ක්
- 9 11 2021
- 17:55
- {{hitsCtrl.values.hits}} views
- --
ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 17 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 02 ක් , අවුරුදු 60 වැඩි පුද්ගලයින් 14 දෙනෙක් අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,892 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
