තවත් ආසාදිතයන් 1253ක්
- 8 02 2022
- 23:18
- {{hitsCtrl.values.hits}} views
- --
ශ්‍රී ලංකාවෙන් අද දිනයේදි කොවිඩ් ආසාදිතයන් 1253ක් වාර්තා වි තිබේ. විදෙස් ගතව පැමිණි කිසිවෙකුත් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව නොතිබුණි.
මෙම ආසාදිතයන් 1253ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 621985ක් දක්වා වර්ධනය විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
