තවත් කොරෝනා ආසාදිත මරණ 31ක්
- 13 10 2021
- 18:17
- {{hitsCtrl.values.hits}} views
- --
ඊයේ (12) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 31 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 08 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 23 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,408 ක් දක්වා ඉහළ ගොස් තිබේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
