කෝවිඩ් මරණ 19ක්
- 20 12 2021
- 18:16
- {{hitsCtrl.values.hits}} views
- --
කෝවිඩ් මරණ 19ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව එම මරණ ඊයේ (19) දින සිදුව ඇති අතර එම මරණ අතර පුරුෂයන් 06 දෙනෙකු සහ කාන්තාවන් 13 දෙනෙකුද වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
