කෝවිඩ් මරණ 14ක්
- 12 01 2022
- 19:55
- {{hitsCtrl.values.hits}} views
- --
කෝවිඩ් ආසාදිත වු 14ක් ඊයේ (11දා) මරණයට පත් වු බවට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.
වයස අවුරුදු 30-59 අතර පිරිමි 02ක් හා එක් කාන්තාවක්, අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 05ක් කාන්තාවන් 06ක් මෙලෙස මියගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
