ඊයේ එන්නත් මාත්‍රා 515,830ක් ලබාදෙයි
- 30 07 2021
- 08:03
- {{hitsCtrl.values.hits}} views
- --
ඊයේ දිනයේ මෙරට ජනතාව වෙත එන්නත් මාත්‍රා 515,830ක් ලබා දි ඇති බව ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
ඒ අනුව එය එක්දිනක් තුළ මෙරට සිදු කෙරුණු වැඩිම එන්නත්කරණය වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
