ආසාදිතයින් 447 දෙනෙකුට පුර්ණ සුවය
- 9 10 2021
- 16:12
- {{hitsCtrl.values.hits}} views
- --
කොවිඩ් ආසාදනය වු තවත් 447 දෙනෙකු පුර්ණ සුවය ලබා අද දිනයේ පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 479,629ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
