ආසාදිතයින් 1,512කට පුර්ණ සුවය
- 10 09 2021
- 14:46
- {{hitsCtrl.values.hits}} views
- --
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,512 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 409,628ක් දක්වා ඉහළගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
