ආසාදිතයන් 10,301කට පූර්ණ සුවය
- 12 10 2021
- 16:32
- {{hitsCtrl.values.hits}} views
- --
තවත් කොරෝනා ආසාදිතයන් 10,301 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 490,800 දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
