1,906කට පූර්ණ සුවය
- 31 07 2021
- 16:01
- {{hitsCtrl.values.hits}} views
- --
කොවිඩ් -19 ආසාදිතයින් 1,906 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 277,118 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
