නව කෝවිඩ් ආසාදිතයින් 672 ක්
- 18 01 2022
- 19:40
- {{hitsCtrl.values.hits}} views
- --
කෝවිඩ් ආසාදිතයින් 672 ක් අද (18දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ. විදේශයන්හි සිට පැමිණි 05ක් ද ඒ අතර වෙති.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 597,707 ක් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
