දෛනික ආසාදිතයින් 4,221ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,881 දෙනෙකු අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,221කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 440,302ක් දක්වා ඉහළගොස් තිබේ.
popular news
-
Demuni Uduwara Wednesday, 01 September 2021 03:54 AM
Difference between yesterday's todate and todate is equivalent to 5195 which indicates the today's contacts (440302-435107 = 5195).
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

