තවත් 2310 දෙනෙකුට පුර්ණ සුවය
- 4 09 2021
- 15:15
- {{hitsCtrl.values.hits}} views
- --
කොවිඩ් ආසාදිත වි සිටි තවත් 2310 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 383,476ක් ලෙස සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
