තවත් කෝවිඩ් ආසාදිතයින් 829ක්
- 19 01 2022
- 20:19
- {{hitsCtrl.values.hits}} views
- --
කෝවිඩ් ආසාදිතයින් 829ක් අද(19දා) හඳුනාගත් බවට තහවුරු කර තිබේ.විදෙශයන්හි සිට පැමිණි 09ක් ඒ අතර වෙති.
මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 598,536 ක් දක්වා ඉහල ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
