තවත් කොවිඩ් මරණ 74ක්
- 3 08 2021
- 20:46
- {{hitsCtrl.values.hits}} views
- --
තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 74ත් සමගම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645ක් දක්වා ඉහළගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
