තවත් කොවිඩ් මරණ 31ක්
- 11 02 2022
- 20:02
- {{hitsCtrl.values.hits}} views
- --
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වීී තිබ්. මෙම මරණ ඊයේ (10දා) සිදුව ඇතිි බවට සෟඛ්දෙය ස්නවා අධ්යක්ෂ ජනරාල්වරරයා විසින් තහවුරු කර තිබේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,754 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම මරණ අතර අවුරුදු 60 ට වැඩි 26 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු ද සිටියිි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
