තවත් කොරෝනා ආසාදිත මරණ 26ක්
ඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 26 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 11 ක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 15 දෙනෙක් අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 14,372 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
-
Demuni Uduwara Wednesday, 01 December 2021 03:17 PM
Highest deaths per million of population in South Asia are reported from Sri Lanka which is 666. 2nd highest goes to Maldives with 451 deaths!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

