තවත් ආසාදිතයින් 340කට පුර්ණ සුවය
- 3 11 2021
- 15:10
- {{hitsCtrl.values.hits}} views
- --
කොවිඩ් ආසාදිත ව සිටි තවත් 340ක් අද දිනයේ පුර්ණ සුවය ලබා තිබේ.
ඒ සමඟ මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලැබු මුළු පුද්ගලයින් ගණන 513,880ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
