තවත් ආසාදිතයින් 2,163කට පූර්ණ සුවය
- 25 08 2021
- 14:44
- {{hitsCtrl.values.hits}} views
- --
තවත් කොරෝනා ආසාදිතයින් 2,163ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 348,930 දක්වා ඉහළ ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
