කෝවිඩ් මරණ 12 ක්
- 19 01 2022
- 20:16
- {{hitsCtrl.values.hits}} views
- --
කෝවිඩ් ආසාදිත මරණ 12 ක් ඊයේ (18දා) වාර්තා වු බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (19දා) තහවුරු කර තිබේ.
වයස 30-59 අතර පුද්ගලයෙක් හා කාන්තාවක්, වයස 60 හෝ ඊට වැඩි පිරිමින් 04ක් සහ කාන්තාවන් 06ක් කෝවිඩ් ආසාදිතව මරණයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
