කොවිඩ් මරණ 66ක්
- 29 07 2021
- 20:12
- {{hitsCtrl.values.hits}} views
- --
ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිත මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4324කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
