කොවිඩ් මරණ 15ක්
- 5 11 2021
- 19:13
- {{hitsCtrl.values.hits}} views
- --
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 15 ක් වාර්තා කළේය.
මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,821ක් දක්වා ඉහළ ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
