ආසාදිතයින් 2,580 දෙනෙකුට පුර්ණ සුවය
- 21 08 2021
- 16:17
- {{hitsCtrl.values.hits}} views
- --
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,580දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 323,390ක් දක්වා ඉහළ ගියා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
