ආසාදිතයින් 1,902කට පුර්ණ සුවය
- 3 08 2021
- 14:00
- {{hitsCtrl.values.hits}} views
- --
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,902 දෙදෙනෙකු අද (03) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 282,770ක් දක්වා ඉහළගොස් ඇති බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
