අද සමස්ත ආසාදිතයින් ගණන 1,146ක්
- 25 09 2021
- 21:01
- {{hitsCtrl.values.hits}} views
- --
අද (25) තවත් කොරෝනා ආසාදිතයන් 364 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,146 ක් දක්වා ඉහල ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
