අද දිනයේ මුළු ආසාදිතයින් 1321ක්
- 22 09 2021
- 21:13
- {{hitsCtrl.values.hits}} views
- --
තවත් කොවිඩ් ආසාදිතයින් 443 දෙනෙකු හදුනා ගෙන තිබේ.
ඒ අනුව අද දිනයේ හමුවු ආසාදිතයින් ගණන 1321 ලෙසිනි.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 507,651කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
