අද ආසාදිතයන් 746යි
- 5 12 2021
- 22:37
- {{hitsCtrl.values.hits}} views
- --
ශ්‍රී ලංකාවෙන් අද (05දා) කොවිඩ් ආසාදිතයන් 746ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 567682ක් දක්වා වර්ධනය වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
