saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 2485 hours ago

LATEST

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

calendar_today 2024 මාර් 10 - 17:15 remove_red_eye - 543  

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හෙට (11) දිනය සඳහා අදාළ වන පරිදි ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

සිංහල බෙහෙත් අලෙව්සලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමග අගලවත්ත නගරයේ සිංහල ආආයුර්වේද ඖෂධ හලක් පවත්වාගෙන යනු ලබන (55) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය සඳහන් කරයි.

Read More

කන්දකුලිය ධීවර තොටුපොළින් මුහුදු ගොස් අතරමංව සිටි ධීවරයන් තිදෙනා හා යාත්‍රාව දින දෙකකට පසු සොයා ගැනීමට මොවුන් සොයා ගිය කන්දකුලිය ධීවර යාත්‍රා වලට හමුව ගොඩබිමට පසුගිය (08දා) සවස රැගෙන ඒම සිදුව තිබිණි.

Read More

මෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩ සටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80 ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබෙන බවත් ඉතිරි සියයට 20 එම ප්‍රදානය සැපයෙන චීන සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

කරන්දෙණිය දිවියගහවෙල ප්‍රෙද්ශයේ අද(10) පස්වරුවේදී දෙදෙනෙකු විසින් තීරෝද රථ රියදුරෙකුට එල්ල කරන ලද පිහි පහරවලින් බරපතල තුවාල ලබා තීරෝද රථ රියදුරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

ජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට විපක්ෂය සහභාගී නොවීමට ගනු ලැබූ තීරණය ඉතා පහත් ක්‍රියාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (10දා) අනුරාධපුරදී පැවති මාධ්‍ය හමුවකදීය.

Read More

අනුරාධපුර නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික පුද්ගලයෙකු ඉකුත් (8 දා) ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

2023 වර්ෂයේ දී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

මේ වනවිට මළ සිරුරු කළුතර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර දකුණු කළුතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

දඬුගම මස් වත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.

Read More

03 වන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා 15 න් පහළ සහ 17 න් පහළ කණ්ඩායම් පදක්කම් 23 ක් දිනා ගෙන 03/09 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ඇල්පිටිය තලාව පාර, නානායක්කාර මාවත ප්‍ර දේශයේ පිහිටි තේ ඉඩමකදි, තිබි ගෙල කපා ඝාතනය කරන ලද තරුණියකගේ මළසිරුරක් ඊයේ (9දා) සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

උස්බෙකිස්තාන ජාතික පෙම්වතිය සමග යතුරුපැදියෙන් යමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී ත්‍රී රෝද රථයක ගැටීමෙන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි

Read More

ඇල්ල රාවණා ඇල්ල අභය භූමියේ ඊයේ රාත්‍රී (09) හටගත් විශාල ගින්නක් වන ඡීවී අංශවල මූලිකත්වයෙන් සිදු කළ මෙහෙයුමකින් අද (10) අලුයම වන විට නිවා දැමීමට හැකි වූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

මෙම තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක්ද සමගින් ලකුණු 20ට කඩුලු පහක් දවා ගැනීමට සමත්විය. ඒ අනුව ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

Read More

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාසෙලෝ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (08දා) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.

Read More

අනුරාධපුර - රඹෑව ප්‍රධාන මාර්ගයේ රඹෑව නගරාසන්නයේදී අද අළුයම 1.30ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව ඇතැයි මහින්තලේ පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් තිදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

කැනඩාවේ පදිංචිය සඳහා මෑතකදී සංක්‍රමණය වූ ලාංකික පවුලක සාමාජිකයන් 6 දෙනෙක ඝාතනය කර ඇතැයි ‌කැනඩා පොලීසිය තහවුරු කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

Read More

දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම් වල දුම්රිය සේවකයින් සහ වෙනත් පුද්ගලයින් ඉදි කිරිම් සිදු කර ඇති බවත්, එම ඉඩම් වල පදිංචිකරුවන්ට දිර්ඝ කාලින බදු පදනමක් මත එම ඉඩම් වල තවදුරටත් රැදි සිටිමට අවසර ලබාදෙන ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයේ නාවිකයන් දහහත් දෙනෙකු සඳහා කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර විසිර යාම හා ලාංඡන පැළඳවීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ කිමිදුම් පාසලේදී සිදු කෙරිණි.

Read More

2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුල නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගයේ වන්දනාකරුවන් විසින් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් තුනක් පමණ එක්රැස් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ලේකම් එස්.රාජවීරන් මහතා පැවසිය.

Read More

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකළ බවට පැතිර යන කතාව ස්.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න තරයේ ප්‍රතික්ෂේප කරයි.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 08 දා පිටකොටුව බෝ ගහ අසලදී පැවැත්විණි.

Read More

මාදම්පේ පොලිස් වසමේ පම්බල ප‍්‍රදේශයේදී හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රවය ඒකකයේ නිලධාරින් ඛණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව පසුගිය 06 වැනිදා මත්ද්‍රව්‍ය වැටලිමක් සිදු කර ඇති අතර, එහිදි සැක කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට යාපම්දී පලා ගොස් ඇත.

Read More

පුත්තලම පාලවිය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙ ආරම්භයෙ සිට වැඩ වාසය කල හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායක සභාවේ පිරිසක් විසින් පහර දීමේන් බරපතල තුවාල හා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

Read More

විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් කැබිනට් අනුමැතියෙන් පසු ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක සහ රංගන ශිලිපිනියකවූ රම්‍යා වනිගසේකර මහත්මිය අද (08) උදෑසන අභාවප්්‍රාප්ත වී තිබෙනවා.

Read More

දිවයිනේ ප්‍රථම වතාවට හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා අභිජනන මධ්‍යස්ථානයක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් 07 දින විවෘත කිරීමට හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් පියවර ගනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.