මරණයට පත් පුද්ගලයා මෑතකදී යූටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බවද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි අයෙකු බවද පොලිස් විමර්ශන වලදි අනාවරණයවී තිබේ. ඒ සඳහා ඔහු අවස්ථා කීපයදීම තම එකම දියණියගේද නිරුවත් ජායාරූප ගැනීම සඳහා උත්සාහ දරා ඇතත් දියණියගේ සහ බිරිඳගේ දැඩි විරෝධය මත එම ක
පාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් ලබාදීම දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා අතර පවතින බවත්, ඇතැම් පාර්ශව විසින් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් සිදුකරන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට තමා යෝජනා කර ඇති බවත්, එහෙත් ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නේ නම් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා ඉටුකිරීමට අසීරු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු හා වයඹ පළාත් සඳහා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
Read Moreරට පුරා දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය ක්‍රියාත්මක වන බවත් බංකොලොත් රටෙත් දුෂිත ගනුදෙනු හරහා සුන්නත්දූලි කරන ව්‍යපෘති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෙවනැල්ලේ සරණේ සිට ක්‍රියාත්මක කරන බවත් රට ඩිජිටල්කරණය වීම තුළ මෙකී දූෂණය වංචාවට තිත තැබිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ ගෝණදෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්.එම්.රුවනි වාසනා දියණිය උපතින්ම දෙපා අහිමි දියණියක්. ඇය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ඨ සම්මාන හතක් සමග (ඒ 7 බී 1 සී 1) විභාගය ඉතා විශිෂ්ට අන්දමින් සමත්වී ඇත.
Read Moreකූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර යොදා ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු සහ තරුණියක 12/03 දින අලුයම කටුනායක ගුවන් පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4දා) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.
Read Moreසිය සැමියාගේ ඇසට මිරිස් කුඩු ගසා පසුව තියුණු ආයුධයකින් පහරදී තම සැමියා ඝාතනය කළ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreදේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) මහතා පැවසීය.
Read Moreමාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ ගිනි අවි සොරාගෙන සංවිධානාත්මක අපරාධකරුවන් වෙත මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ අධිකරණයේ බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනකු ඇතුළු පස් දෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.
Read Moreකල්මුණ ඉස්ලාම්බාද්හි පිහිටි ළමා ආරක්ෂන නිවස්නයක රඳවා සිටි ළමයෙක් එහි පාලිකාවකගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreවැල්ලව නගරයේ මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා විහාරාධිපති හිමිනමක් අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් පිරිසක් සමඟ ඇතිවූ ආරාවුලකින් පසුව පහර කෑමට ලක්වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමග පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
Read Moreමෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රථිඵල ලබාගෙන තිබේ .
Read Moreනාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින විවෘත කෙරිණි.
Read Moreමෙරට තිබෙන විද්‍යාපීඨ දහ නමය විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ පනත ලබන වසරේ ගෙන එන බවත් 2028 වසරේදී ඉන් පිටවන උපාධිධාරීන් ගුරුවරුන් වශයෙන් පාසල් පද්ධතියට එක් කොට පාසල් දරුවන්ට හොඳ ගුරුවරයෙකු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
Read Moreඑකම පවුලේ සාමාජිකයින් පිරිසක් ගමන්ගත් මෝටර් අද දහවල් බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ගමන්ගත් රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
Read Moreඉන්දියාවේ සිට මාලු බෝට්ටු තුළ සඟවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ලිංගික උත්තේජක තොගයක් සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreඅපවත් වී වදාල ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය අනිද්දා (05) ගාල්ල, යටගල රාජ මහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදුකරන බව සිතුල්පව්ව රාජමහා විහාරස්ථ දායක සභාව කියයි.
Read Moreවෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාත් ,
Read Moreශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ. එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු 2026 වසරේදී අවසන් කිරීමට නියමිතව ඇත. මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 350 කි. එය ඉදිකිරීමට වැය වන මුදල රුපියල් මිලියන 750 ක් ලෙස සඳහන් වේ.
Read Moreතණමල්විල ජාතික පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී විෂයයන් නවයටම A සාමාර්ථයන් ලබාගෙන ඇත. මෙලෙස A සාමාර්ථ නවයක් ලබාගෙන ඇත්තේ තණමල්විල ගඟේයාය පදිංචි ඩබ්ලිව්.ආර්.එම් අකිල ජයලංකා විජේතුංග නැමති ශිෂ්‍යයායි. අකිලට නියමිත පරිදි සාමාන්‍ය පෙළට ඉදිරිපත්වීමට තිබුණේ 2024 වර්ෂයේදීය. එසේ තිබියදී විදුහල්පතිවරයාගේ අවසරය මත ඔහු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.
Read Moreකොලඹ වරායේ ඉදිවන විශාලතම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.
Read Moreදේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව ඊයේ (02) සිදු කළේය.
Read Moreවත්මන් තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.
Read Moreමෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මහනුවර මහමායා බාලිකා විදුහලේ සමාධි අනුරාධා රණවක සිසුවිය සමත්ව සිටී.
Read Moreඅවුකන රාජමහා විහාරයේ වාර්ෂික කඨින පිංකමට සමගාමීව අවුකන බුද්ධ ප්‍රතිමාවට පැය කිහිපයකට සිවුරක් පැළඳවා පූජා පැවැත්වීමට කටයුතු කළ බව අවුකන රාජමහා විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කරති.
Read Moreතඹලගමුව පොලිස් වසමට අයත් මොල්ලිපොතාන යුනිට් 10 ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ජලය බැස යන කාණුවකට වැටුණු දැරියක් ඉකුත් 01 පස්වරුවේ මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
Read Moreමත් පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට ගැනීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට අනාවරණය කරන ලදි.
Read Moreවිනයගරුක රියදුරන් ඇතිකිරීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා කඩිනමින් රියදුරු බලපත්‍ර අනුව ක්ෂය වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 02 දින පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න දෙකකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreළඟ එන උත්සව සමය හේතුවෙන් දෙසැම්බර් මාසයේදී ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
Read More