saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 2227 hours ago

LATEST

ඩයනාට රට ගමන් තහනම්

calendar_today 2024 මැයි 09 - 14:05 remove_red_eye - 449  

ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව ප්‍රකාරව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද නිකුත් කර ලදී.

ලෝක කුසලාන තරගාවලියට ප්‍රථමව ශ්‍රි ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි කිහිපයක්ම පවතින බවත් එම සියලු තරගාවලි හොඳින් ක්‍රිඩා කිරිම තම කණ්ඩායමේ අරමුණ බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවැසිය.

Read More

නාදුනන තුවක්කුකරුවන් මේ වෙඩි තැබීම සිදු කොට යතුරු පැදියෙන් පලා යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදු කළ නිවස ආසන්නයේම් පිහිටි මරණකරුගේ පුතකු වන සංවිධ්ණාත්මක අපරාකරුවකු හා පබල මත් දවය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින කළුහත් මධූෂාන් කුමාර ආබ්රෙව් නොහොත් ඩුබායි ආබ්රෙව් නැමැත්තාගේ නිවස ඉදිරිපිට ගේට්ටුවට ද වෙඩි තබා ඇති බව ද පොලීසිය කියයි.

Read More

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධූරයක් තිබියදී වුවත් කිසිම කොන්දේසියක් නොමැතිව තමන් රට බාරාගත්තේ නිසි සැලැස්මක්, අත්දැකීම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා තිබු නිසා බවත්, ඒ හමුවේ අපායට වැටී තිබු රට ගොඩගත හැකිය යන විශ්වාසය තමන්ට තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

සංචාරක කර්මානතය ප්‍රවර්ධනයට ලෝකයේම අවධානය යොමු කල මල් විකුණන ළමයා ගැන සංචාරක ඇමතිවරයාගේ හෝ පාලකයින්ගේ කිසිදු අවධානයක් යොමු වි නොමැති බව හිටපු පා.ම සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය

Read More

පසුගිය කොවිඩ් වසංගත සමය තුළ විදේශගතව සිට එම වසංගත තත්වය හේතුවෙන් විධිමත්ව නිවාඩු අනුමත කර ගැනීමකින් තොරව නියමිත දිනට යළි සේවයට වාර්තා නොකළ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ආයතන සංග්‍රහයට අනුව සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට රජය තීරණය කරයි.

Read More

රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙකු ද සමග 05/08 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා පොරොන්දු වූ කටයුතු ඉටුකිරීමට මෙතෙක් කටයුතු නොකිරීම නිසා එයට එරෙහිව අද (09දා) සිට පළාත් මූලික කර ගනිමින් වැඩවර්ජන ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

Read More

ව්‍යවසායකයන් 10,000ක් ගම් බිත්තර නිෂ්පාදනයට යොමු කර, එමගින් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබේ.

Read More

තමන් බලයට පැමිණිය හොත් තම පාක්ෂිකයන්ට යම් අධිකරණ බලයක් ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන ප්‍රකාශයෙන් තහවුරුවන්නේ කැලෑ නීතිය යලි ගම්වල ස්ථාපිත කිරීමට ඔවුන් සූදානමින් සිටින බව යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා ශ්‍රි ලාංකික තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බවත්, අදාල ජාවාරම සඳහා හසුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රි ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

Read More

මහ බැංකුව පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා ද කියා එතුමාට බලා ගන්න අවශ්‍ය නම් මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම හෝ වත්මන් ආර්ථික අර්බූදයට මහ බැංකුව නිර්දේශ කරන විසඳුමේ සාර්ථකත්වය පිලිබඳ මා සමග විවාදයකට එන්න කියා මම එතුමාට අභියෝග කරනවා.

Read More

මෙම යන්ත්‍රය නිපදවා ඇත්තේ ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වූ තඹුත්තේගම ඩබ්ලිව්. එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාල නමැති විසි හතර හැවිරිදි තරුණයෙකි.

Read More

බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

Read More

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතය හා ඒ හා සම්බන්ධ තොරතුරු සොයා බැලීම සදහා කළ සමීක්ෂණයකදි හෙළිව තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ මහත්මියගේ ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව අනුව හිස්වූ මන්ත්‍රීධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත්කිරිමට එම පක්ෂය තිරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ඩයනා ගමගේ මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වැදගත් තීන්දුවක් බවත්, එම තීන්දුව හරහා පාර්ලිමේන්තුවටත්, කථානායකවරයාටත් නිදහස ලැබුණු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

2023 ශ්‍රි ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු අනුව ශ්‍රි ලංකාවේ සමස්ත ජනගහනය 22 037 000ක් බව අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් සැකකරුගේ අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල නිවසේ සඟවා තිබියදී එම අත්බෝම්බය සහ යතුරුපැදිය හමුවී ඇකි බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය.

Read More

සංචාරයක් සඳහා සඳහා මෙරටට පැමිණ, ලංගම බස් රථයකින් කොළඹ සිට අනුරාධපුරයට පැමිණි ප්‍රංශ ජාතික පෙම් යුවළක් සතුව තිබූ රුපියල් 2,25000ක් වටිනා මුදල් , දේපල සහ විදේශ ගමන් බලපත්‍ර අඩංගු පසුම්බියක් අස්තානගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන් තොටුපළ, රටේ බදු ගෙවන ජනතාවට බරක් නොවන සේ පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2024.05.08 දින ප්‍රකාශ කළේය.

Read More

වසර පහකට අධික කාලයක් ඇමෙරිකාවේ සහ විවිධ රටවල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තද තම කොදු ඇට පෙළේ සහ කොන්දේ ආබාධය සුව නොවීම නිසාවෙන් ඇමරිකාවේ යුද හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ශ්‍රී ලංකාවේ පාපාරම්පරිකයන් හොරිවිල වෙද මැදුරට පැමිණ ප්‍රතිකාර ලබා සුව වන අයුරු අත්විද පුදුමයට පත්ව සිටින බව පැවසුවාය .

Read More

බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මීට වසර එකසිය පණහකට පමණ ඉහතදී ඉඳිකරන ලද පෞරාණික වටිනාකමින් යුත් බිබිල නගර මධ්‍යයේ පිහිටි තානායම මේවන විට කැළෑවට යටවී විනාශවෙමින් පවතී.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් අද (08) නිකුත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

Read More

රුසියාවේ සහ යුක්රේනයේ යුද කඳවුරු වල රැකියා දෙන බව පවසා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (07දා) දැනුම් දී තිබේ.

Read More

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) රීට් ආඥාවක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.