saravita-anim2

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 2052 hours ago

LATEST

තැපැල් දෙපාර්තමේන්තුවේ කෝටි 30ක වියදම් ගැන ගැටලුවක්

calendar_today 2024 ජුලි 15 - 08:42 remove_red_eye - 269  

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට පිහිටි යාන්ත්‍රික ඉංජිනේරු අංගණයේ ඉකුත් වසර 05ක කාලයේදී වාහන අමතර කොටස් මිලදී ගැනීමට සේවකයන් සඳහා වැය වී ඇති අතිකාල දීමනා සඳහා රුපියල් තිස්කෝටි හතළිස් හත් ලක්ෂයකට අධික මුදලක් (304,702,219) අය කර ඇති අතර, අලුත්වැඩියා කළ වාහන සංඛ්‍යාව එක් එක් වාහනයකට බෙදනු ලැබූ අමතර කොට

මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද(15දා) ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත් පැන් අලවි කිරීම සඳහා බලපත්‍ර පක්‍ෂයේ කිසිම මන්ත්‍රී වරයකු ලබාගෙන නොමැති බව හැකි නම් ප්‍රකාශ කරන්නැයි තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13දා) පස්වරුවේ දඹුල්ලේ දී අභියෝග කළේය. මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ගෙදර දිසානායක මහතා විසින් මෙම ජනරැළිය සංවිධානය කොට තිබිණ.

Read More

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් නැවත වරක් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

Read More

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරයක් අනුමත කර තිබේ.

Read More

අයිතිකරුවන්ටතම අයිතිය නීතියානුකූලව පෙන්විය නොහැකි සැකකටයුතුරුපියල් කෝටි හයක් පමණ වටිනාඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහඅශ්ව බල 1000යතුරුපැදියක්මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින්අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝගි ජීප් රිය කරුවලගස්වැවදී අනතුරකට ලක්ව ඇති බවත් අනතුරීන් කිසිවකුටත් හානි සිදුව නැතත් වාහනයට දරුණූ හානි සිදුව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.

Read More

නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක්වු ප්‍රකට ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුකිරිමෙන් පසු මාකදුරේ මදුෂ්ගේ රුව සහිත බැනරයක් මාතර ප්‍රධාන බස් නැවතුම්පොල ඉහල මහලේද ඊයේ (14දා) උදෑසන වනවිට ප්‍රදර්ශනය කර තිබු බව මාතර පොලීසිය පවසයි.

Read More

අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ව්‍යාපාරික ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාතාල නායක ලොකු පැටිගේ මස්සිනා ඇතුළු තිදෙනාප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැරිය බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

දේශපාලන අවශ්‍යතා අනුව අතීතයේ සාම විනිසුරු පත්වීම් ලබා දී තිබුණ බවත් පාතාල නායකයෙකු වු ගෝනවල සුනිල් නැමැත්තාටත් සාම විනිසුරු පත්වීම් ලබාදී තිබුණ බවත් ඔහු පැවැසිය.

Read More

අනුර දිසානායක මැතිතුමා සහ මම පාර්ලිමේන්තුවේ එකට වැඩකටයුතු කළත් අපේ දේශපාලනය වෙනස්. ඒ බව මීට දින කිහිපයකට පෙර එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. එතුමා කිව්වා මේ දේශපාලනයේ ගේම් කාරයා මහින්ද රාජපක්ෂ කියලා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. එතුමා රාජපක්ෂවාදියෙකු වීම මට ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුවේ රාජපක්ෂවාදීන් ඕනතරම් ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂවාදීන් සිටිනවා. ඒ වගේම අනිත් පක්ෂවල අයත් සිටිනවා. අප සියලුදෙනා එකට වැඩ කළයුතුයි.

Read More

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් , මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර නඩු වාර්තාවක් ලබා දී , රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචනිකව ලබා ගත් හිටපු අධිකරණ සේවකයෙකු 07/14 දින උදෑසන මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

රජයේ ප්‍රමුඛ අරමුණක් වන්නේ නවීන තාක්ෂණය යොදා ගෙන මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම බව “58 වන රාජ්‍ය ඔසුසල” ගාල්ල, හික්කඩුව නගරයේ දී විවෘත කරමින් සුව ඇමති අවධාරණය කරයි.

Read More

ජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක් ඇති බවට විපක්ෂය කටකතා පැතිරවූවත් ජනාධිපතිවරයා නියම වේලාවට මැතිවරණය පවත්වන බවත් ඉන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කොට රටේ ආර්ථික ප්‍රශ්ණය විසදා රට නිසි තැනකට ගෙන එනු ඇති බවත් ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ගම්පහ , ගනේමුල්ලේදී පැවසීය.

Read More

ගාල්ල, බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ, පොලිස් මූලස්ථානය විසින් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

Read More

බස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස්කලඹේ අඩියක පමණ ප්‍රමාණයක් කතුරක් භාවිතා කරමින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව කියන පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයකු සොරාගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

Read More

’’ අපේ අයියේ...... එක එක්කෙනා එවනවා - අපි එනකම් බලාගන්න.... යනුවෙන් මධුෂ් ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර පහතින් කේ පි අයි යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර එම බැනරය ප්‍රදර්ශනය කර තිබිණි

Read More

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය ඊයේ (13) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ ෙමිටර් 28 දශම 1 කළුතර දකුණ පොලිස් වසම ප්‍රදේශයේදී අනතුරට ලක් වීමෙන් ලේකම්වරයකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

Read More

ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි වැදිමක් හේතුවෙන් තුවාල ලබා තිබේ. පෙන්සල්වේනියාවේ පැවැති දේශපාලන රැළියකදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

Read More

ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අභියෝග රැසක් මැද මෙම වාර්තාව ඉදිරිපත් කරන බවයි.

Read More
අද තද වැසි
13 07 2024 09:22:00
0 281

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහ නුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමාක තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

විදේශ ගමන් තහනම් කරමින් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රි ලංකාවට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

Read More

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු නොවූ විශාල වර්ධනයක් ඇති කර ගත හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා පැවසීය.

Read More

මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිතව හා ගාස්තු අය කිරීමකින් තොරව සින්නක්කර අයිතිය ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබේ.

Read More

තම චිත්‍රපටය සිනමා ශාලාවක් තුළදී ජංගම දුරකථනයක් ආධාරයෙන් රහසිගතව පටිගත කර යූ ටියුබ් චැනලවකට මුදා හැර තිබෙන බවට ලද තොරතුරකට අනුව තමන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව මෙම අඩංගුවට ගැනීම සිදුවූ බව ප්‍රවීණ සිනමාවේ දී සෝමරත්න දිසානායක මහතා පැවසුවේය.

Read More

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ක්ෂේත්‍ර 05ක් ඔස්සේ බිංගිරිය ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්. ආයෝජන කලාපය සම්පූර්ණයෙන් නිම වීමෙන් පසු ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක්. රැකියා අවස්ථාවන් 75,000ක්. රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරනවා.

Read More

මෙතෙක් කළක් රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් දෙක අද දින (12) සිට State Fertilizer නාමය යටතේ රජයට අයත් සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.