ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේදී පොල්වත්ත ගඟේ දියේ ගිලීමෙන් වයස අවුරුදු 11 සහ 14 යන වයස්වල පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව යක්කලමුල්ල පොලීසිය පවසයි.
ඉදිරි මැතිවරණයකදී බුද්ධිමත්ව තම ඡන්දය භාවිතා කරන ලෙසත් මේ රට විනාශ කළ දැක්මක් නැති දේශපාලකයන්ට නොරැවටී දේශපාලකයන්ගේ අතීත පැටිකිරිය පිළිබඳව සොයා බලා මනාකල්පනාවකින් යුතුව තම ඡන්දය භාවිතා කරන ලෙස හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි .
Read Moreවිල්පත්තුව ජාතික වන උද්‍යානයෙ මුරුන්දන්වේලි මන්ජකොඩි ඇල පිහිටි සිමාව තුළ නීති විරෝධීව වන සතුන් දඩයමේ ගිය දඩයක්කරුවකු වැරදිමකින් කළ වෙඩි තැබිමකින් වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයකු මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය පැවසිය.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.
Read Moreවැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන කීපයක්ම සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් කෝටි 500 කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් එම ආයතන වලට එරෙහිව පවරන ලද නඩු 2122 ක්ම මේවනවිට අධිකරණයෙහි විභාග වෙමින් පවතින බව රාජ්‍ය වැවිලි ව්‍යවසාය හා ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
Read Moreපොලීසිය පවසන්නේ පහරදීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය. මේ අතර මීට පෙර අවස්ථාවකදී සංවර්ධන නිලධාරිනියකට ඉන්ධන පිරවුම්හලක් තුළදී පහරදීම සම්බන්ධයෙන් ද අදාළ සැකකාර මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබුණි.
Read Moreපිටිගල හොරන්ගලදී සිදු කරන වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියහොස් තවත් තිදෙනෙකු තුවාල ලැබීම සිද්ධියට සම්බන්ධ යයි සැකකෙරෙන දෙදෙනෙකු ඊයේ 16දා රෑ පිටිගල තල්ගස්වලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පිටිගල පොලීසිය කියයි.
Read Moreමෙවර මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreනෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීමට පැමිණ ආපසු පූඩළුඔය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් කොබ්බෑකඩුව යහලතැන්න ප්‍ර දේශයේදී මීටර් 15ක් පමණ වූ බෑවුමකට ගමන් කර ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 38ක් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreසාම විනිසුරුවරුන් සඳහා අධිකරණ අමාත්‍යාංශය මගින් හඳුන්වා දී ඇති ’’ජීවන සහතිකය’’ නියමිත දිනට ඉදිරිපත් නොකරන සාම විනිසුරුවරුන්ගේ සාම විනිසුරු පදවිය එදිනෙන් අහෝසි වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
Read Moreආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වය මත රුපියල් බිලියන 49.8 ක වියදමින් ඉඳිවන මෙම ඇළ මාර්ගය ඔස්සේ, මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව ජලාශය දක්වා ජලය රැගෙන යාම මගින් අළුතින් කුඹුරු හෙක්ටයාර් 12500ක් සඳහා ජලය සැපයෙනු ඇත. මෙයින් පවුල් එක් ලක්ෂ හැහැත්තෑ පන්දහසක් (175000) සඳහා සෘජු ප්‍රතිලාභ ද, පවුල් ලක්ෂ 7 කට පමණ වක්‍ර ප්‍රතිලාභ ද හිමිවේ. එමෙන්ම උතුරුමැද පළාත සඳහා වන පානීය ජල අවශ්‍යතාව ටද මෙමඟින් විසඳුම් ලැබ
Read Moreඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් සිටියි. ඒ අනුව ඊයේ දිනයේදී ඔහු මහනුවර දළඳා මාළිගාව වෙත් දළඳා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනිමට කටයුතු කර තිබුණි. ඔහු ලෙජන්ඩ්ස් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නායකත්වය දන්නේ යුවරාජ් සිංය.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනෙක් ඇතුව නිලධාරීහු පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරීදී ස්ථාන මාරු සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreමැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමෙම දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බටහිර ආර්ථිකය අනුව ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ.ඒ නිසා අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. සිංහල රජ සමයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන තුරු අප කෘෂිකර්මාන්තයේ නිරත වු ජාතියක්. එදා අපේ කෘෂි අපනයන කර්මාන්තය ශක්තිමත්ව පැවතියා. අප නැවත එම තත්ත්වයට පත්විය යුතුයි.
Read Moreපුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
Read Moreදිවයිනේ ස්ථාන ස්වල්පයක ඇතැවිය හැකි හැරෙන්නට සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසත්කාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස දෙරටට විවෘත විය.
Read Moreඑක්දින ක්‍රිකට් තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටවූ වැඩිම ලකුණු සබඳතාවට හිමි වාර්තාවට හිමිකම් කීමට චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක අද සමත්වූයේය.
Read Moreතමන් ජනාධිපති ධුරය දරන කාලේ ඉන්දීය රජයෙන් ලැබුණු ත්‍යාගයක් විදිහට පොළොන්නරුවේ ඉදි කරනු ලැබූ තෛයි භාෂාපාසලේ වැඩ කටයුතු හැට නව ලක්ෂයේ ආණ්ඩුව ආවට පස්සේ නැවතුන බවත් එම වැඩ කටයුතු නැවත පටන් ගැනීමට හැකිවීම පිළිබඳව ඉන්දීය රජයට තමන් ස්තුතිවන්ත වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතා අද (15) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
Read More2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read Moreහිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නමැති රංගන ශිල්පිනියට එන්තරවාසි භාර දීමට හිරු TV සහ රේනෝ සිල්වා මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ සමාගම කටයුතු කර තිබෙනවා.
Read Moreඋතුරු පළාතේ සංවර්ධනයට හා ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, චීනය හා ජපානය වැනි රටවල් රුපියල් මිලියන 4900කට අධික මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත්වී ඇති බවත්, එම උපකාර අප රටේ සංවර්ධනය වෙනුවෙන් නිසියාකාරව යොදා ගත යතු බව
Read Moreහම්බන්තොට දිස්ත්‍රික් මහ රොහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13 ) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා ඇති වී ඇති බව හම්බන්තොට රෝහලේ කාර්‍ය මණ්ඩලය කියයි.
Read Moreඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read More2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreඅද (15) දිනයේත් දිස්ත්‍ත්‍රික්ක කිහිපයකම උෂ්ණත්වය අවධානයට යොමුකල යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව දන්වා සිටිනවා.
Read Moreටුනා මසුන් සදහා සහතික මිලකුත්, බහු දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු සදහා පිළිගත් ප්‍රතිපත්තියකුත් අවශ්‍ය බව බහු දින යාත්‍රා හිමියන් ඉල්ලයි.
Read Moreඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වුව ද, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ පොදු ජයග්‍රහණ සහිත සහයෝගීතාව යන මූලධර්මවලට අනුකූලව දෙරට සබඳතාව ස්ථාවර, යහපත් සහ තිරසර දිශාවකට යොමුකරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද වං වෙන්බින් මහතා කියාසිටියේය.
Read Moreආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති . ඒ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද , තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190 සිට 175 දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද අඩුකර ඇතැයි ඔවුහු පවසති .
Read More