ලංකා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකෝ) සුභසාධන ආංශයට අයත් රථයක් හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු වලට යෙදා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට දැනුම් දුන්නේය.
පසුගියදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිදුවීම හේතුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම සිසුන්ට එම ප්‍රශ්න තුනට අදාළව ලකුණු ලබාදීමටත් එම ශිෂ්‍යත්ව විභාගය නැවත වරක් නොපැවැත්වීමටත් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි හිටපු නායක සනත් ජයසූරිය වසරකට කාලයක් ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
Read Moreබිත්තර මිල අඩු වීමත් සමග අද(29දා) මධ්‍යම රාත්‍රී 12 සිට බිත්තර ආශ්‍රිතව නිෂ්පාදනය කරන ආහාර පාන වල මිල අඩු කරන බව සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
Read Moreඒ අනුව මෙම ප්‍රදේශ වල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙස අද (29දා) දහවල් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.
Read Moreඅණ පනත් මගින් පොලීසියට ලැබී ඇති බලතල අනුව ඉදිරියේදී පොලිස් නිලධාරීන් වැඩි ධාරිතාවක් යොදවා මෙහෙයුම් කටයුතු සිදු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියංත වීරසූරිය මහතා පැවසීය.
Read Moreඉදිරියේදී එළඹෙන ලෝක ළමා දිනය ,ලෝක ගුරු දිනය ආදී උත්සව සැමරීම සඳහා පාසල් මගින් දෙමව්පියන්ගෙගෙන් මුදල් එකතු නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreමෙවර මහ මැතිවරණයට තමන්ට නාමයෝජනා ලබා නොදී වෙනත් අයකුට එම අවස්ථාව ලබාදීම නිසා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ජාතික සංවිධායක ධුරයෙන් හා එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වු බව හිටපු රාජ්‍ය අමාත්‍ය හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreහිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත වු කුමාර වෙල්ගම මහතාගේ දේහය මහජන ගෞරවය සදහා මතුගම හොරවල පිහිටි නිවසේ තැන්පත් කර ඇත .
Read Moreකොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා (28) දින ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
Read Moreවාහන, නිවාස ඉඩකඩම් වලට කූට ලේඛන සාද දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචාවේ යෙදුණු සංවිධානාත්මක කල්ලියකට අයත් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි.
Read Moreජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවාද්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවිශේෂයෙන්ම පරිපාලිත මිල ගණන් වෙනස් කිරීම සහ සැපයුම් තත්ත්වයන්ගේ වර්ධනය හේතුවෙන් ඉදිරි කාර්තු කිහිපය තුළදී උද්ධමනය ඉලක්කගත සියයට 5ට වඩා බෙහෙවින් අඩු මට්ටමක් දක්වා පහළ යෑමේ හැකියාවක් පවතින අතර, නුදුරු කාලීනව අවධමනයක් වාර්තා කිරීමේ හැකියාවක් ද පවතින බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කළේය.
Read Moreඔක්තෝම්බර් මස 01 වනදිනට යෙදෙන ලෝක ළමා දිනය සැමරුමට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය ,හම්බන්තොට සපිරී යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12 න් පහල සියලු ළමුන් සදහා නොමිළයේ ඇතුල්වීමට පහසුකම් සලසා ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසීය .
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසය කේන්ද්‍රකරගත් විශේෂ එජාප ක්‍රියාකාරීන්ගේ හමුවක් පෙරේදා (28) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති අතර එහිදී හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් සම්මත කර ගනු ලැබුවා.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් අද (28) කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවේදී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල් අධීක්ෂණය කිරීමේදී හඳුනාගත් පොදු කරුණු ඇතුලත්ව ජාතික පාසල් ශාඛාව විසින් සිදු කරන දැනුවත් කිරීම් සිදු කෙරිණි
Read Moreබෝවතැන්න ජලාශයේ අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා ජලය ඉවත් කිරීම හේතුවෙන් අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙසත් සිදී යන බෝවතැන්න ජලාශයේ මසුන් මැරීමට බහින ජනතාවද අනාරක්ෂිත රොන්මඩ නිසාවෙන් ජිවිත අවධානයක් ඇති බව බෝතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.
Read Moreබලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
Read Moreනව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත් කෙරිණි.
Read More2023/2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ආදායම් බදු ගෙවන සැම තැනැත්තෙක්ම එම වර්ෂයට අදාළ බදු සැප්තැම්බර් 30දාට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එසේ බදු නොගෙවා සිටින අයගෙන් නිති ප්‍රකාරව දණ්ඩනයකට හෝ දඩ පොලියකට යටත් කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි 09/27 දින අලුයම 12.00 පැයේ සිට ආරම්භ වී තිබේ .
Read Moreකලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය. හිටපු අමාත්‍යවරයෙකුද වන ඒ මහතා මෙරට දේශපාලනයේ තීරණාත්මක චරිතයක්ද විය.
Read Moreපසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමට ආරාධනා කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන්ට ලබා දී ආරක්ෂක නිලධාරීන් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන්ට, පළාත් සභා නියෝජනය කළ පළාත් අමාත්‍යවරුන්ට හා මන්ත්‍රවරුන්ට ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ.
Read Moreමෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
Read Moreටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ආසියානු ක්‍රිඩකයෙක් විසින් වේගයෙන්ම සිය පස්වැනි ටෙසට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙස ශ්‍රි ලංකාවේ කමිඳු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය.
Read More