Read More
අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කළාපයේදී ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර වැඩසිටින ශ්‍රී සර්වඥ ධාතූන් මෙන්ම පාකිස්ථානයේ තක්‍ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා ද අරලියගහ මන්දිරයේ තැන්පත් කෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
Read More