saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 12044 hours ago

LATEST

කොළඹ තෙත්බිම් ගොඩකිරීම වළක්වයි

calendar_today 2018 අගෝ 22 - 13:22 remove_red_eye - 296  

ජාතික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවකදී සිදු කළ යුතු අත්‍යාවශ්‍ය ඉදි කිරිමක් හෝ සංක්‍රමණ දුම්රිය මාර්ග පද්ධතිය යටතේ හඳුනාගනු ලැබ ඇති ඉදිකිරීම් හැර වෙනත් කිසිඳු කාර්යයක් සඳහා කොළඹ අගනගර කලාපය තුළ පිහිටි තෙත් බිම් ආශ්‍රිත සියලුම ආකාරයේ ගොඩ කිරීම් හා ඉදිකිරීම් වළකාලන තහනම් නියෝගයක් පැනවීමට රජය තීරණය කර

භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලනට පැමිණ තිබේ.

Read More

ඔහු සඳහන් කර තිබුණේ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති අග්‍රාමාත්‍යරයා විසින් පත්කරන හෙයින් ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටෙන බවයි.

Read More

යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්කසන්තුරෙයි ප්‍රදේශයේ වසර 30 ක් පුරාවට ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 4 යි පර්චස් 20 ක ප්‍රමාණයක් ඊයේ (21දා) දින මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා වසර දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

තාවකාලිකව නවතූ කැණීම් කටයුතු නැවත ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්. රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ජෛව විවිධත්වය, පස, ජලය, සංස්කෘතික, ආගමික, ඓතිහාසික හා සෞන්දර්යාත්මක වැටිනාකම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීමට වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ලංකාවේ ප්‍ර‍ථම වරට බහුජාතික සමාගමක් ඕනෑ කියා රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේදී රාජ්‍ය අනුග්‍ර‍හයෙන් ජනතා උද්ඝෝෂණයක් පැවැති අතර මෙහි පිටුපස සිටියේ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක සහ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න බව ඔහු පවසයි.

Read More

ඇමෙරිකාව ඉරානයට සහ තුර්කියට තහංචි පැනවීම නිසා ලංකාවේ තේ මිල රුපියල් විස්සකින් පමණ අඩුවී තිබෙනවා. තුර්කි තහනම එතරම් බලපාන්නෑ. ඉරානයේ තහනම බරපතළ වෙන්න පුළුවන්. ට්‍රම්ප් ඉන්නේ දැඩි ලෙස ඉරානයට ගහන්න. අපි හා ඉරානය අතර හොඳ සම්බන්ධයක් තිබුණත් අමු තේ දලුවලට ගෙවීමේ ප්‍රශ්නය තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවන්නේ. මේ අය ඩොලර් සම්බන්ධව තියෙන ගනුදෙනු ඔක්කොම බ්ලොක් කරනවා. ඩොලර් සම්බන්ධ ගනුදෙනු සියල්ල සිදුවන්නේ නිව්යෝර්ක් නගරය හරහා.

Read More

කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙය ක්‍රියාත්මක වෙයි. ඊයේ (21දා) රාත්‍රියේ පත්කර ඇති මෙම කොමිසම සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

Read More

වස විසෙන් තොර වී වගා කටයුතු සිදු කළ ගොවීන්ට මෙතෙක් පොහොර සහනාධාර මුදල් ලබාදී නොමැති අතර, දින දෙකක් තුළදී මෙම මුදල් ලබාදීමට කටයුතු නොකළ හොත් දැඩි තීන්දුවක් ගන්නා බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

Read More

අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කළැයි කියන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මෙම නොතීසි නිකුත් කර ඇත.

Read More

ත්‍රිරෝද රථ රියදුරන් සඳහා වයස අවුරුදු 35ක සීමාවක් පැනවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Read More

වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ගණනාවකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ බීඩිකොළ මෙට්‍රික් ටොන් 18ක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අශාන් ප්‍රියංජන් පන්දු 52කදී හතරේ පහර 9ක් හා හයේ පහර හයක් සමගින් ලකුණු 108ක් රැස්කිරීමට සමත්විය.

Read More

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සධාතුක කරඬව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමග කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.

Read More

මෙම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිමය කරුණු පිළිබඳ වැරදි වැටහීමකින් හෙයින් ඔවුන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මුදා හැර ඇත.

Read More

ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කරන ආර්ථික හා සංවර්ධන සැලසුම් වෙනුවනට ජනතාවගේ සම්පූර්ණ සහභාගීත්වය සහිතව සිදුකරන සැබෑ ජනතා හිතවාදී හා පාරිසරික වශයෙන් තිරසාර ඉඩම් ප්‍රතිපත්තියක් ඉල්ලා ඉඩම් අයිතිව සඳහා ජනතා ව්‍යාපාරය විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

Read More

විද්වත් කමිටුවෙන් කැඳවීමක් ලැබෙන්නේ නම් සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට තමන් ඕනෑම මොහොතක සූදානම් බව බන්දුල ගුණවර්ධන මහතා කීය.

Read More

පොලීසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මේ පළාත් සභා කොටස් වශයෙන් පවත්වන්න මුල් වුණේ රටේ පැවැති යුද වාතාවරණය නිසා ආරක්‍ෂාව සැපයීම පිළිබඳ ගැටලුවක් නිසයි. නමුත් ඊට පසුව එය කිසියම් දේශපාලන උපක්‍රමයක් වුණා.

Read More

මෙහිදී වෙඩි තැබීමක්ද සිදුව ඇති අතර තුවාල ලැබූ කාන්තාවක් මාතර රෝහලට ඇතුළත් කර ඇත. කොල්ලකරුවන් ලක්ෂ 3කට ආසන්න මුදලක් කොල්ල කා තිබේ.

Read More

පුල් තරංග පන්දු 67කදී හත‌රේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුණු 124ක් රැස්කිරිමට සමත්විය.

Read More

ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව ජපානය සමග සුහදශීලීව කටයුතු කරමින් දුෂ්කර අවස්ථාවලදී ජපානය සමග ඉතා ළඟින් කටයුතු කළ බව ජපාන ආරක්ෂක අමාත්‍ය ඉෂුනොරි ඔනොදෙරා මහතා පැවසීය.

Read More

රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීමකට ලක්කර තිබෙන පලතුරු මැනිං වෙළෙඳ පොළට භාර නොගන්නා බව මැනිං වෙළෙඳ පොළ පොදු වෙළෙඳ සමිතිය සඳහන් කරයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයට එක්වූ සිසුන් පළවා හැරීමට පොලීසිය තවදුරටත් ජල ප්‍රහාර එල්ල කරමින් සිටියි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

හිට්ලර් කෙනෙක් වෙන්නට යැයි කවුරුන් හෝ මට පැවසුවා නම් එම ප්‍රකාශය නිවැරදි නොවන මම ඒ මොහොතේම පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.