saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 12020 hours ago

LATEST

ඊ-හෙල්ත් කාඩ්පත තවත් මාස 9කින්

calendar_today 2018 අගෝ 27 - 22:47 remove_red_eye - 804  

මිලියන 20ක්වූ ශ්‍රී ලාංකිකයන්ට ඊ-හෙල්ත් කාඩ්පත තවත් මාස 09කින් නිකුත් කිරීමට සූදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

පළාත් සභා සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත්වූයේ වාර්තාවේ පැවැති අඩුපාඩු නිසා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා නිරන්තර සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ස්ථාන වෙත සැකකටයුතු පුද්ගලයින් පැමිණ ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

Read More

අද (27දා) සවස පැවැති සාකච්ඡාවේදී මාස 02ක් තුළ ගැටලු විසඳන බව පොරොන්දු වූ බවද දුම්රිය අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පදනම් වන ඉන්දියානු ආයෝජන වැඩිදියුණු කිරීමටත්, නිවාස, වරාය හා ගුවන් සේවා අංශයන් පුළුල් කිරීම සඳහාත් ඉන්දීය රජයේ පූර්ණ සහාය ලබාදීමට දිගින් දිගටම කටයුතු කරන බව ඉන්දීය විදේශ ඇමැතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

අගෝස්තු 29 වැනිදා පැවැත්වෙන මෙම හමුවේදී ශ්‍රි ලංකා නියෝජිත පිරිස අයි.සී.සී. සභාපති ශාසන්ක් මනෝහර් හා එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවමංගල්‍යයට එක්වීමට ඔහු මෙසේ මැදමුලනට ගොස් තිබේ.

Read More

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හා අත්සන් කිරීමට නියමිත වෙළෙඳ ගිවිසුම පරාජයට පත්කිරීම සඳහා විද්වතුන්, වෘත්තීයවේදීන් හා ජනතාවගෙන් සමන්විත පුළුල් පෙරමුණක් පිහිටුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙම විරෝධතාව හේතුවෙන් මාර්ගයේ අධික රථවාහන තදබදයක් නිර්මාණයවී තිබේ.

Read More

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ එළැඹෙන ඔක්තෝබර් 30 දාට පෙර ඉදිරිපත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන්නේය. ඒ හරහා ඉදිරි අය වැය යෝජනා සම්පාදනයේදී මගපෙන්වීමක් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන දවස් ගණනක් කතා කළ හැකි බවත්, පොත් සිය ගණනක් ලිවීමට හැකියාව තිබෙන බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය.

Read More

ඒ මහතා මිය යන විට 77 වැනි වියේ පසුවිය.

Read More

බංග්ලාදේශයේ සංචාරයකට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය ඒ.එච්.එම්. මුස්තෆා කමල් මහතා ආරාධනා කරනු ලැබීය.

Read More

වනජීවී නිලධාරීන් පිරිසක් හා ගම්වාසීන් පිරිසක් අත ඊයේ (26දා) ඇතුවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමා ඇත.

Read More

මීට දින කිහිපයට පෙර ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ අතර එය ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙක් ශ්‍රී ලකාවට පැමිණි පළමු අවස්ථාව වෙයි.

Read More

පොළොන්නරුව ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීම හේතුවෙන් ජලනළ වෙනස් කිරීමට පොළොන්නරුව හා අවට ප්‍රදේශවල පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read More

තරග 4කදී ලසිත් පන්දුවාර 16ක් යොමකරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 118ක් ලබාදී දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණි. ඒ අනුව පන්දු යවන්නන් 43ක් අතරින් මාලිංග පසුවෙන්නේ 32 වැනි ස්ථානයේය

Read More

ශ්‍රී ලාංකාවේ දේශීය සහල් වර්ගයක් වන ස්වයංජාත ඇල් යුරෝපයට ගෙනගොස් සාර්ථකව වගාකළ ලාංකිකයෙකු පිළිබඳ පුවතක් ඉතාලියේ වෙරොනා නගරයෙන් වාර්තා වේ.

Read More

කන්දෙගෙදර සිට බදුල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද උදෑසන 8.00 ට පමණ බදුල්ල අලුගොල්ල කන්දෙන් අඩි 150ක ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වීමෙන් 13 හැවිරිදි දරුවෙකු මියගොස් 34 දෙනෙක් තුවාල ලබා ඇති බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇතැයි ’අද’ පුවත්පතට කරුණු වාර්තා වේ.

Read More

2015 සහ 2016 දී 350,000 යි මේ වසරේ තවමත් 175,000 යි, මැදිවයසේ පුද්ගලයන්ගේ උනන්දුවද අඩුවෙලා, ඡන්දය අයිතියකි, සැප්. 06 දාට පෙර ලියාපදිංචි වන්න

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරී කමිටු දෙකක් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සකසන ලද විශේෂ වාර්තා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Read More

ඊයේ දකුණු කොරියාවේ පැවැති අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

අබු සාද් එර්හාබි ඇතුළු අනුගාමිකයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකිනි.

Read More

එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කරනවා. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ඔහු ප්‍රකාශ කළා යැයි මෙයින් පැහැදිලි වනවා.

Read More

මෙරට ඖෂධ නිෂ්පාදනය කරනු ලබන සමාගම්වලට මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතු රුපියල් බිලියන 20ක හිඟ මුදල් නොගෙවීම නිසා ඖෂධ නිෂ්පාදන කටයුතු අඩාළ වන තත්ත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ.

Read More

දුම්රිය ස්ථානාධිපති, නියාමක රියදුරු පාලකවරුන්ගේ වැටුප් ගැටලුව හෙට (27දා) සවස වන විට විසඳන බවට වැටුප් කොමිෂම ප්‍රකා‘ශ කර තිබෙන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හොඳහිත ඇති කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයන් කිහිප දෙනෙකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පසුගියදා (24දා)නඩු පැවරීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.