saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 1783 hours ago

LATEST

2005දී මහින්ද ගත්ත ප්‍රතිශතයම මෙවර නාමල් ගන්නවා

calendar_today 2024 අගෝ 11 - 17:15 remove_red_eye - 485  

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ නෞකාවක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Read More

මෙම වසරේ දක්නට ලැබෙන ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද (11දා) ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකියාව ඇති බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පැවසීය.

Read More

ග්‍රාම නිලධාරීන් හෙට(12දා) සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Read More

මස්කෙලිය සිට නල්ලතන්නිය මරේ වතුයාය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බොලෙරෝ ලොරි රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වි ත්‍රිරෝද රථයේ රියදුරා සහ එහි ගමන් ගත් තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

Read More

හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ(10දා) පැවති ජව රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More

වර්තමානය වන විට ශ්‍රී ලංකාව නව ආර්ථික යුගයකට ප්‍රවේශ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වැනිදා එළිදක්වන බව එහි නායක, ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත.

Read More

මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ

Read More

අද(10දා) පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

Read More

සුමන්තිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.

Read More

වතු කම්කරුවන්ට සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකාර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (10) රාත්‍රී විදි සංචාරය කිරීමට නියමිතව ඇත.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමත් සමග පසුගියදා පැවති තරගාවලිය අතරතුර ඔවුන් දෙදෙනාට මෙලෙස සී.පී.එල් තරගාවලියට සහභාගී වීම අහිමි වී ඇත.

Read More

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජීවිතක්ෂයට පත්වී තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා මහජන පක්ෂය තීරණය කර තිබේ.

Read More

ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන 2024 ඔලිමිපික් උළෙලේ අවසන් දිනය හෙටට යෙදී තිබේ. ඒ අනුව මේ වනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම සඳහා චීනය සහ එක්සත් ජනපදය අතර තියුණු කරට කර සටනක් ක්‍රියාත්මක වෙමින් පවතී.

Read More

ඊයේ(09දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

කොළඹ ඊයේ (09දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු වයඹ මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

Read More

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

Read More

ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රී සේවා ලෙස

Read More

“කාන්තාව අපේ බලය“ යන තේමාව යටතේ අද(09දා) කොළඹ පැවති ජාතික කාන්තා සමුළුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ලෙස 2024 අගෝස්තු 08 වැනි දින සිට බලාත්මක වේ.

Read More

අද(09දා) අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

අද(09දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලද තරගාවලි ජයග්‍රහණයත් සමග එක්දින ශ්‍රේණිගත කිරීම් හී ශ්‍රී ලංකාව ඉහළට පැමිණීමට සමත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.