saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12020 hours ago

LATEST

නව කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සාකච්ඡා

calendar_today 2018 ඔක් 26 - 21:19 remove_red_eye - 1843  

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රජයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

තමන් තාමත් අගමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම නීතිවිරෝධී බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අගමැති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

(LIVE BLOG) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.

Read More

ඒකබද්ධය කැඩෙන්නේ නෑ. වෙල්ගම මහත්තයාගේ කිසිම ගැටලුවක් නෑ. අවවාද කරන්න දේකුත් නෑ. එයා අපේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. එතුමා එහෙම කැඩිලා යන වචන කියලා නෑ.

Read More

අප කුඩා කාලයේ දී සිංගප්පූරු වැසියන් කොළඹට පැමිණ කොළඹ වරායේ සේවය කළා. නමුත් අද අපේ ශ්‍රී ලාංකිකයන් සිංගප්පූරුවේ නිවාසවල සේවය කරනවා. ඔවුන්ගේ රට එවැනි දියුණුවක් ලබාගෙන තිබෙනවා.

Read More

ලංකාවේ දුගී භාවයට ප‍්‍රධාන හේතුවක් අරක්කු, සිගරට් කියලා ඔබ දන්නවා. ඒවාට වැඩියෙන් වියදම් කරන්නෙත් ලංකාවේ දුගී පවුල්වල ජනතාව

Read More

ඔහු සඳහන් කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටින කොළඹ විජේරාම නිල නිවස, මැදමුලන මෙන්ම කාල්ටන් නිවසට මේ වන විටත් විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව ඔහු පැවැසීය.

Read More

ඇයට ලබා දෙන සුභග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යනතුරු මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ජාවාරම්කරුවෙකු බව පැවසෙන නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට දැඩි කොන්දේසි සහිත ඇප

Read More

මධ්‍යම කඳුකරයේ වගා කෙරෙන එළවළු ඇතුළු සියලු භෝග වර්ග සඳහා භාවිතා කෙරෙන පොහොරවලදී පොස්පරස් අවම පොහොර වර්ග නිර්දේශ කිරීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

Read More

දෙසැම්බර් 14 දා සිට සිතිපතා වාර හතරක් එම ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

Read More

මාතලේ ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට බලපත්‍ර රහිතව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගවමස් කිලෝ 105ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය පවසයි

Read More

උඩරට වතුකරයේ වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලුවට සහාය දක්වමින් කොටගල, ගුරු විදුහලේ ගුරු සිසුහු පිරිසක් අද (26දා) කොටගල නගරයේදී විරෝධතාවක නිරත වූහ.

Read More

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු ඩ්‍රෝනා කැමරාවද සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.

Read More

ආසියානු රටවල් විසිපහක පරිපාලන කටයුතු සිදුකෙරෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) ප්‍රධාන කාර්යාලය මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළද මෙම කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට එහි බලධාරීන් තීරණය කර ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

ඔවුන් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් දැඩි පරීක්ෂාවකට ලක්කරන හෙයිනි.

Read More

මෝටර් රථ කාබන් බද්ද 2019 ජනවාරියේ සිට අයකරනවා. විදුලියෙන් ධාවනය වන වාහන මෙයට අයත්වෙන්නේ නැහැ. ඒවගේම දුරකත කුළුණු බද්ධ ත් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා.

Read More

ස්වාධීන කොමිෂන් සභාවන්හි වත්මන් සාමාජිකයන්ගේ ධූර කාලය වයස අවුරුදු 80 උපරිම සීමාවට යටත්ව තවදුරටත් දීර්ඝ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව තිබේ.

Read More

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇති ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනේ ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීම හා මංගල සැසිවාරය එළඹෙන 28 සහ 29 වන දෙදින මහරගම ජාතික තරුණ ‍සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තු සභාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

ශ්‍රී ලංකාවට වෙන්වූ ඇණවුමෙහි පුරප්පාඩු පිරවීම සඳහා එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉන්දියාවට, පාකිස්තානයට, බංග්ලාදේශයට හා ඉතියෝපියාවට දිමට සූදානම් බව ජයන්ත සමරවීර මහතා පවසයි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පවසා සිදුකර තිබෙන සංශෝධනය නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සැලකීමට හැකියාව ලැබෙන බවත් මෙය ඉතාමත් භයානක දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

හැබැයි එතුමා ඒ කඳවුරේ නැවතිලා මහින්ද රාජපක්ෂ මහත්තයව එතුමගෙ ග්‍රහණයට හසු කරගන්න උත්සාහ කරනවනම් ඒකට අපි කවුරුත් ඉඩදිය යුතු නෑ.

Read More

විභාග පමණක් ඉලක්ක කරගත්ත අධ්‍යාපන ක්‍රමයකින් රටට සාර්ථක ඉදිරි ගමනක් යන්න බෑ. විෂය භාහිර අත්දැකීම් සහිත දරුවන් නිර්මාණය කිරීම රටේ අනාගතයට ඉතාම වැදගත්.

Read More

පවතින වැසි තත්ත්වය නිසා කොත්මලේ ජලාශයේ දොරටු ස්වයං ක්‍රීයව විවෘත විය හැකි බවත්, මේනිසා මහවැලි ගඟ භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

සෞදිය විසින් ඝාතනය කෙරෙනු බව පැවසෙන මාධ්‍ය‘වේදී ජමාල් ඛාශෝගීට සාධාරණයක් ඉල්ලා අද (25දා) පෙරවරුවේ වෘත්තිමය වෙබ් මාධ්‍ය‘‘වේදීන්ගේ සංගමයේ පිරිසක් හා සම සමාජ පක්ෂයේ පිරිසක් විසින් සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.