ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට මෙරට සුන්දරත්වය සේම හරිත වටපිටාව සම්බන්ධයෙන් ඉහළම අත්දැකීමක් ලබාදීමට ආරම්භ කිරීමට නියමිත මෙරට ප්‍රථම තරු -07 හෝටල් ව්‍යාපෘතියක් වන අවියානා පෞද්ගලික හෝටල් සංකීර්ණයේ (Aviyana Private Chalet Ceylon) ඉදිකිරීම් කටයුතු මේ වනවිට සියයට 70%කින් පමණ නිමා වී තිබේ .
දියවැඩියා රෝගියෙකුගේ මහපට ඇඟිල්ල කපා දැමීමේ ශල්‍යකර්මය කරමින් සිටියදී ඒ සඳහා භාවිතා කළ අස්ථි කපා දැමීමේ කතුරෙන් හෙදියගේ හිසට පහරදීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ සිය පෞද්ගලික මුදලින් ඇයට රුපියල් 50,000/-ක වන්දිියක් ගෙවීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 10,000/-ක වන්දියක් ගෙවවීමට රජයට නියම කළේය.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනාගෙන් හතරදෙනෙකුගේ සහාය ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට අද (12දා) මොනරාගල වැල්ලවාය පාර සීලාන් රීච් නිවාඩු නිකේතනයේ පැවති රැස්වීමකදී තීරණය කෙරිණි.
Read Moreඅවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගත් බවට චෝදනා කරමින් අසත්‍ය කරුණු මත පදනම්ව ද්වේශ සහගතව නඩු පැවරීමෙන් තම කීර්ති නාමයට වු හානියට රුපියල් කෝටි 100ක වන්දියක් ආගමන හා විගමන නිලධාරීන්ගෙන් හා රජයෙන් අයකර දෙන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (12) නඩු පැවරීය.
Read Moreඑළඹෙන ජනාධිපතිවරණයේ දී ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා අද (12දා) පැවසීය.
Read Moreශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72%ක් තාමත් රට වැරදි දිශාවට ගමන් කරන බවට විශ්වාස කරන්නේ යැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවත සමික්ෂණයක දැක්වෙයි.
Read Moreබණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල් කඩේ හංදියේදී ලංගම බස් රථයක් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මතට කඩා වැදී එක් අයකු මිය ගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (11) වන දින රැස්වූ අවස්ථාවේදී පත් කරගෙන තිබේ.
Read Moreඋතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වූ බලය බෙදීමේ කාර්ය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති පිළිගන්නා ජනාධිපති අපෙක්ෂකයාට සිය පක්ෂයේ සහය ලබාදීමට සලකා බැලිය හැකි බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට ( Online Visa ) වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගන්නා වීසා (On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රමිකව ඇති වෙමින් පවතී.
Read Moreආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතාවයන් පදනම් කර ගනිමින් චමරිව ජූනි මාසයේ
Read Moreඌව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාට ඉකුත් හත්වෙනිදා ලද බුද්ධි තොරතුරක් මත තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවරකළ එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරියක් තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreජනපතිවරණයට ඉදිරිිපත්වන ස්වාධීන අපේක්ෂකයෙකු තැබිය යුතු ඇප මුදල රුපියල් මිලියන 10 දක්වා ඉහළ නැංවිය යුතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (12) පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර නොගත්තේනම් ශ්‍රී ලංකාව අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට පත්වීමට ඉඩ තිබූ බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ
Read Moreයුරෝපිය සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරික්ෂකයන්ගේ සංගමයේ නිලධාරින් රැසක් සහ දේශිය මැතිවරණ නිරික්ෂකයන් රැසක් ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු සදහා ඉල්ලිම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසිය.
Read More16 හැවිරිදි පිරිමි දරුවෙකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි එකම පවුලේ පොලිස් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
Read Moreඑළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.
Read Moreගත වූ පැය 24ක කාලය තුළ සිය කොමිෂන් සභාවට මැතිවරණ පැමිණිලි 17ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද(12දා) නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.
Read Moreමහියංගන රජමහා විහාරයේ පෙරහරට සහභාගි වෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව දැඩි අසාධ්‍ය තත්ත්වයට පත් වූ සීතා ඇතින්න සම්පූර්ණයෙන් සුව වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහැරේ පත්තිනි දේවාලයේ පෙරහරට සහභාගි වීම සඳහා මහනුවරට පැමිණ සිටී.
Read Moreජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් නාමයෝජනා භාර ගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවත් රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.
Read More1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහා දේශපාලන පක්ෂ වෙත ලබාදුන් ලකුණු සඳහන් කර මැතිවරණ කොමිෂන් සභාව
Read Moreගෙවීගිය දින දෙකක කාලයෙහිද ඩෙංගු රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන අතර මේ අනුව මේ වසරේ ගෙවී ගිය කාලයෙහිදී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ දහසයක් සිදුව තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමා සමග සිටින බවත්, ඒ අනුව තමාට ලාංඡන, නම් අදාළ නොවන බවත් ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකොළඹ පදනම් ආයතනයේ අද(11දා) පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreකන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද (11දා) වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.
Read More2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreකොළඹ වරායේ නැංගුරම් ලා තිබූ නෞකාවක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Read Moreමෙම වසරේ දක්නට ලැබෙන ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද (11දා) ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකියාව ඇති බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පැවසීය.
Read Moreග්‍රාම නිලධාරීන් හෙට(12දා) සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read More