මෙතෙක් පොහොර සමාගම් දෙකක් වශයෙන් පැවැති රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක 2024 වසරේ සිට රාජ්‍ය පොහොර සමාගම (State Fertilizer Company) නමින් ඒකාබද්ධ කල අතර එම සමාගම පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.
කිරිබත්ගොඩ මාකොළ පාරේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් සුපිරි වෙළෙඳ හලකින් නිකිණි පොහොය දින රුපියල් පන්දාහක් පමණ වටිනා ආහාරමය ද්‍රව්‍ය සොරකම් කළ බව කියන වෛද්‍යවරියක ඊයේ (19) අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි
Read Moreඇසළ පෙරහැරට සමගාමීව දිය කැපීම ගැටඹේ දිය කපනා ගං තොටේදී අද (20) පෙරවරුවේ ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලී පෙරහැරින් අනතුරුව දිය කැපීම ඊයේ (20) පෙරවරු 06.50න් පසුව යෙදුණු සුබ මොහොතින් ගැටඹේ දිය කපනා ගං තොටේදී මහවැලි ගඟ මධ්‍යයේදී දිය කැපීම සිදුවිණි.
Read Moreඅලුත්වැඩියා කටයුක්තක් සදහා වෙන්නප්පුව වැව පාරේ ගරාජයක නවතා තිබු බස් රථ හතරක් අද(20දා) අලුයම 2.30 ට පමණ හදිසි ගින්නකින් විනාශ විමේ සිද්ධියක් සම්බන්දයෙන් වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
Read More2024 ජනාධිපතිවරණය සඳහා අයදුම්පත් 736,589ක් ලැබී තිබූ බවත් එයින් අයදුම්පත් 24,268ක් ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද(20දා) පැවසීය.
Read Moreක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුන් 11 දෙනා ලබන සැප්තැම්බර් 02වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreමිනිස්සු අපිට බලය දුන්නට අපේ නායකයෝ අපිව රැකගත්තද කියලා අපිට ගැටළුවක් තියෙනවා.... අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි... අපේ වේදිකාවේ පෞද්ගලික දේශපාලනය කරන කවුරුවත් නෑ...
Read Moreකල යුත්තේ, විධායක බලතල පවතින තැනට නිවැරදි පුද්ගලයකු පැමිණ සොරුන් සහ දූෂණයට එරෙහිව වැඩ කිරිමයි
Read Moreතමන් ජනාධිපති මැතිවරණයට තරග කරනුයේ දිනන්න නොව කියන්න බව මෛලයග අරියසල් අරංගම් නායක ජනාධිපති අපේක්ෂක එම්. තිලකරාජ් මහතා පවසයි.
Read Moreයාපනය මුරසවිල් ප්‍රදේශයේ මව් කිරි හිරවීමේ හේතුවෙන් මාස තුනහමාරක පමණ දැරියක් ඊයේ (19) සවස මියගොස් ඇතැයි ඡාවකච්චේරි පොලිසිය පවසයි.
Read Moreජාතික ජන බලවේගය පක්ෂයේ ජනපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19දා) පස්වරුවේ අනුරාධපුරයට පැමිණ අමටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreකුරුණෑගල, ඇතුගලින් බිමට වැටුණු පුද්ගලයෙක් බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කරගෙන නොමැත.
Read Moreලොතරැයි ටිකට් පත් දිනුම් අංක වලට මුදල් ඔට්ටු ඇල්ලූ කාන්තාවන් 14 දෙනෙකු ඊයේ (19) ආදාඋල්පත 13 කනුව ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි .
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමේ අනුව එක් අපේක්ෂකයෙකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් එකසිය අසූහය කෝටි අසූදෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයක්(1,868,2,98,586.00 ) බව මැතිවරණ කොමිෂන් සභාව මෙම වියදම් නියම කිරීමට අදාලව අගෝස්තු 16 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඬුව දරාගත් ඉන්දිරාජා හස්තියා සවස 6.57 ට යෙදුණ සුබ මොහුර්තියෙන් සඳගල පා තැබීමත් සමඟ අවසන් රන්දෝලි මහ පෙරහරේ සමාරම්භය සනිටුහන් වූ අතර ඉන්දි රාජා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ මියන් රාජා සහ කෝට්ටේ රජමහා විහාරයට අයත් කෝට්ටේ රාජා යන හස්තීන් ගමන් කළේය .
Read Moreමැතිවරණය අවසන් වනතුරු ප්‍රසංග හා සැණකෙළි පැවැත්වීමට පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක්ද, මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙන බව ඔවුහු ප්‍රකාශ කරති.
Read Moreකටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් 08/15 දින ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව ( Air Port Terminal Shuttle Service ) 08/19 දින උදෑසන 11.00 පමණ සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreමහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ අවසන් රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන අද (19) දින දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල නරඹන්නන් පිරිසක් පෙරහැර නැරඹීමට හා ආශිර්වාද ලබා ගැනීම සඳහා වීදී දෙපස පෙළ ගැසී සිටින අයුරු දක්නට ලැබිණී.
Read Moreනීත්‍යානුකූල බලපත්‍රයක් හෝ හිස්වැසුමක් හෝ නොමැතිව එකම වයසේ පාසල් සිසුන් දෙදෙනෙකු යතුරු පැදි ධාවනයේ යෙදෙමින් සිටියදී රිය අනතුරු වලට ලක්ව මියයාමේ සිදුවීම් දෙකක් දින තුනක් ඇතුළත වාර්තා වූ බව හෝමාගම මූලික රෝහල පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමැද පෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාව උපරිම තලයට පැමිණ ඇති අතර ඉදිරි දින කීපය තුලදී ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් අනපේක්ෂිත ප්‍රහාරය සිදුවිය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති හෙයින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකකයින්ට තම ආරක්ශාව සදහා නිසි පියවර ගන්නා ලෙසට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බංඩාර මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටි .
Read Moreනිවුන් දරුවන් පනස් හතර දෙනකු අධ්‍යාපනය ලබන පාසලක් පිළිබඳ, පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයෙන් අපට හමුවිය. ඒ ,දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයයි.
Read Moreඅරගල සමයේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව භාරගන්නා ලෙස ජාතික ජන බලවේගයට ආරාධනයක් නොකල බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read More’’අයිස්’’මත්ද්‍රව්‍ය වැටලීමක් සම්බන්ධයෙන් උරණවී ඇතැයි විශ්වාස කරන පුද්ගලයකු කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් බැන මරණ තර්ජනය කර ඇතැයි තොරතුරු අනාවරණය වීඇත.
Read More2015 වසරේ සිට 2023 වසර දක්වා මෙරට තුළ දුම්වැටි බිලියන 26.46ක් අළෙවි කර ඇති අතර, එමගින් රුපියල් බිලියන 833.23ක් බදු මුදල් ලෙස රජය විසින් අය කර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreමේ වර්ෂයේ ගෙවීගිය කාලයෙහිදී ආසන්න වශයෙන් ඒඩ්ස් රෝගීන් 700කට අසන්න පිරිසක් වාර්තා වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreඉඩම් අමාත්‍යංශය යටතේ ඉඩම් හිමිකිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වූ බිම් සවිය වැඩසටහනට රජය විසින් රුපියල් කෝටි 618 කට අධික වියදමක් වැය කර ඇතත්. වසර 20කට අධික කාල සීමාවක් ගත වී ඇති බවත් එහි ආරම්භක අරමුණ ඉටු කර ගැනීමට රජය අපොහොසත් වී ඇතැයි 17-8 දින නිකුත් කරන ලද නවතම විගණයකින් අනාවරණය වේ.
Read Moreළමා නිවාස ගත ළමයින්ගේ සංඛ්‍යාව ඉකුත් මාර්තු මාසයේ සිට (දස වසරක කාල සීමාවක් තුළ)ළමයින් සංඛ්‍යාව 3353 කින් අඩු වී ඇත.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර හෙට (19) වීදි සංචාරය කිරීමට නියමිතය. රාත්‍රී 6.57යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදියෙන් පහළට පැමිණ යටිනුවර වීදියට හැරී ඉදිරියට පැමිණ කන්දේ වීදියෙන් ඩී.එස්.සේනානායක වීදියට සේන්දු වී රජ වීදිය හන්දියට පැමිණ ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමිතය .
Read More