saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 11687 hours ago

LATEST

පොලිස්පති පරීක්ෂණයට මුහුණ දෙයි

calendar_today 2019 ජන 14 - 13:38 remove_red_eye - 340  

කටහඩ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට ගිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහත එම දෙපාර්තමේන්තුවේ විනාඩි 45 ක පමණ කාලයක් රැඳී සිටිමින් සිය කටහඩ පරීක්ෂණයට මුහුණ දී තිබේ.

කලවාන, කුඩව, සිංහරාජ වනාන්තරයේ පිවිසුම් ගේට්ටුවට මීටර් තුන්සියයක් පමණ දුරින් සිංහරාජ වනාන්තරයට මායිම්වන දොරණ ඇළ ආසන්නයේ වගාව සඳහා රජයෙන් බලපත්‍ර ගත් ඉඩමක නිසි අවසරයක් නොමැතිව බැකෝ යන්ත්‍රයක් යොදා පස් කපා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවක් නැවැත්වීමට ක්‍රියාකළ බව සිංහරාජ වන පාලක අජිත් ජයසිංහ මහතා පැවසුවේය.

Read More

නුගේගොඩ අනුලා පාසලේ පෞද්ගලික ඉරිදා දහම් පාසල බලෙන් විවෘත කිරිමට බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි මහතා පියවර ගැනීමට විරෝධය දක්වමින් එම විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද විරෝධතාවක නිරත විය.

Read More

ඒ අනුව රායිදුට දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවෙනු ඇත.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා මධ්‍යම පළාතේ වැඩිම එළවළු තොග සපයන නාඋල - අඹන මහවෙල්යායේ ගොවිහු සියගණනක් වු මොනර රංචුවක් හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දි ඇතැයි පවසති.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ලැන්ගාර්ඩ් මහත්මිය හා එහි ඉහළ නිලධාරීන් හා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවක වෙලාව වෙනස් කර ඇත.

Read More

ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසර 04 තුළ සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමන ලදි.

Read More

මහේල සඳහන් කළේ තමන් ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බවත් මිනිස්සුන්ට යම් මතයක් ප්‍රකාශ කළ හැකි වුවත් එයට ප්‍රතිචාර දැක්විම දිනේෂ් චන්දිමාල්ට අයත් දෙයක් බවත්ය.

Read More

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් විරුවෙකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රෝෂාන් මහානාම මහතා විසින් වවුනියාවේ දුෂ්කර පාසල් දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනාමූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

Read More

පොලිස්පත් පූජිත් ජයසුන්දර මහතා කඩහඩ පරීක්ෂණයකට එක්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

දෙමළ ඊළාම් සිහිනයක් තුළ ජීවත් වෙනවාට වඩා දෙමළ ජනතාව සිදු කළ යුත්තේ සිංහල ජනතාවගේ විශ්වසය දිනා ගැනීම බවත් ඒකීය රටක් තුළ ජීවත් වීමට සූදානම් බව පවසමින් දෙමළ ඊළාමකට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.

Read More

අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම ප‍්‍රමාදයට හේතු වී ඇති බවත් ජනපතිවරයා සඳහන් කරයි.

Read More

මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බවත් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය.

Read More

මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.

Read More

කිරිපිටි මෙ.ටොන් 40 අධික ප්‍රමාණයක් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවට තහවුරු වෙයි

Read More

’’මේ අවුරුද්ද වැදගත් අවුරුද්දක්. මේ අවුරුද්දෙ ජනාධිපතිවරණයක් තියෙන්න ඕනෑ. මම නම් ඒකට ලෑස්තියි, ඔබත් ලෑස්තිනම්’’

Read More

බරපතළ මූල්‍ය වංචා,දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂමහාධිකරණය පිහිටුවීමට ස්ථිර ස්ථානයක් තවමත් නොමැතිවීම හේතුවෙන් එය පිහිටුවීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි වාර්තාවේ.

Read More

ජාතික වනෝඋද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා අද (14දා) දින සිට අන්තර්ජාලය හරහා ප්‍ර‘වේශපත්‍රවෙන්කර ගැනීමේ පහසුකම් ලබාදීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

බුද්ධිමය දේපොළ පනත යටතේ විමල් වීරවංශ මහතා විසින්ටිල්වින් සිල්වා මහතාට ලබාදිය යුතු රුපියල් කෝටියක වන්දි මුදල ලබා නොදුනහොත් ඔහුගේ දේපොළ ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේය.

Read More

නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් මිතුරන් සමග මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති අතර දියේ ගිලුණු තවත් පාසල් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුණු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක්ෂා කරන බවත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

මාරවිල මුහුදේ තම පවුලේ සාමාජිකයන් සමග දියනාමින් සිටි විදේශිකයෙකු ගිලි මියගොස් ඇති බව මාරවිල රොහල් පොලීසිය පැවසීය .

Read More

වත්තල හේකිත්ත ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (12)දා හාලිඇළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේදී පැවැති රැස්වීමක් අවසානයේ ජනමාධ්‍යවේදීන් අමතමිනි.

Read More

දින නියමයක් නොමැතිව වසා දමා තිබුණු රජරට විශ්වවිද්‍යාලය ලබන 16 වන බදාදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය පවසයි.

Read More

ශ්‍රි ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරිමක නිරතව සිටි හත් දෙනෙක් ඊයේ දින රාත්‍රියේ හැටන් පොලිස් කෙට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ලබන 15 වනදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 (සඳුදා )දිනයේදී උතුරේ සියළුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කොට තිබේ.

Read More

අමාත්‍යවරිය මේ බව පැවැසුවේ ඊයේ (12) දා බලන්ගොඩ රංදොල ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරිමේ අවස්ථාවට එක් වෙමිණි. එම ජල ව්‍යාපෘතිය සදහා ලෝක බැංකු ආධාර යටතේ රජය මගින් වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ එකසිය අනුහතකි.

Read More

හැටන් ප්‍රදේශයේ අලෙවි කරන බඩඉරිගු අලෙවි කිරිමට ප්‍රථම නගර සභාවෙන් ඒ සඳහා අනුමැතියක් ලබාගත යුතු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.