වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රදවා සිටි රැඳවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය අනාවරණය කළ මාධ්‍යවේදි කසුන් පුස්සවෙල මහතාට මෙම සිද්ධියේ සැකකාර දැනට ඇප මත මුදාහැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂසක නියෝමාල් රංගජීව නමැත්තා විස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන පෙරමුණ ඉතා පිහිටුවා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (08දා) පැවසීය.
Read Moreසිංහරාජ වනයේ සිටි අලි දෙදෙනාගෙන් එක් අලියෙකු මේ වන විට අතුරුදන් වී සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.
Read More2018 වසරේ මාර්තු මස දිගන ප්‍රදේශයේදි ඇතිවූ යම් කලහකාරී තත්ත්වයක් හේතුවෙන් විපතට පත් සිංහල සහ මුස්ලිම් පවුල් වෙනුවෙන් මුල්‍ය ආධාර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් අද (08) දින ඒ මහතා මෙම අදහස් පළ කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකේදී ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් දිනේෂ් චන්දිමාල් වෙත හිමිව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීමට කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
Read Moreවිපක්ෂනායකවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලෙස තමන් පිළිගන්නා බව අද දින (8) කථානායක කරූ ජයසුරිය මහතා පැවසීය.
Read Moreඔහු මේ පිළිබඳව සඳහන් කළ සිටියේ ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට රක්ෂණ වන්දි ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදි අද පැවති අවස්ථාවේදි ඊට එක්වෙමිනි.
Read More’’මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්’’ ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු විය.
Read Moreළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreලැබූ ජය ගැන කතා කරන්නේ නෑ. ලැබූ පරාජයන් මොනවද යහපාලනය මූලික සංකල්පය වන වංචාව,දූෂණය හොරකම නාස්තිය පරාජය කිරිමට අපි පරාජය වෙලා තියෙනවා.
Read Moreඑජාපය සහ ජවිපෙ පසුගිය වසර 20 ක කාලය තුළම සිදු කරේ මේ රට වලපල්ලට ගෙන යාමට කටයුතු කිරීම පමණක් බවත් අවම වශයෙන් මේ කාලය තුළ තම පක්ෂය හෝ පක්ෂයේ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට හෝ කටයුතු නොකර බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස අද පාර්ලිමේන්තුවේදී දිවුුරුම් දුන්නේය.
Read Moreකොළඹ සිට බදුල්ල ලංගම බස්රථයකින් හෙරොයින් රැගෙන විත් බදුල්ලේ දි ජාවාරකරුවන් ට බෙදාහැරීමේ ජාවාරමක නියුතු වූ බව කියන ලංගම බදුල්ල ඩිපෝවේ කොන්දොස්තරවරයෙක් ඊයේ (7) දා සවස බදුල්ල හිදගොඩ පිහිටි ලංගම ඩිපෝ අසලදී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිසා පොලිස් විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .
Read Moreමන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු නැවත ආරම්භ කළ බවටත් අද (08) වන විට සිරුරු 288 ක් හමු වී ඇති බවට කැණීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
Read More2019 වසර සඳහා ඉදිරිපත් කිරිමට අයවැයේදී අයවැය හිඟය රුපියල් බිලියන 2160ක් බවට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ භාර්යාවන් සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ඔස්සේ වාග් ප්‍රහාර එල්ල කර ගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව සමථයකට පත්කර තිබේ.
Read Moreමොරගහකන්ද හා කළුගඟ ජලාශ ඉදිකිරිමේදි යටවූ ගම් වෙනුවෙන් ඉදිකළ නව ලග්ගල හරිත නගරය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) විවෘත විය.
Read Moreවේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබේ.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 3-0ක පරාජයක් ලැබීය. ඒ දෙරට අතර අද පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 115ක පරාජයක් ලබමිනි.
Read Moreමහනුවර යටිනුවර විදියේ ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබේ.
Read Moreමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් අද (08දා) සිදුවුණා.
Read Moreස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රසා හරිස්චන්ද්‍ර මහතා පත්කොට තිබේ.
Read Moreපවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද (08දා) සිට ප්‍ර‘දේශ කිහිපයකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08දා) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.
Read Moreකොළඹ ජාතික රෝහලට කඩිනමින් අධ්‍යක්ෂවරයෙක් පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් තනතුරින් ඉල්ලා අස්වූයේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට බව එරික් වීරවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෙතෙක් ලබාදුන් පොරොන්දු කඩකර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
Read More2015 සහ 2016 වසර සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය හෙළිදරව් කරණ ලෙස සිදු කරන ලද නියෝගය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
Read More