නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් මිතුරන් සමග මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති අතර දියේ ගිලුණු තවත් පාසල් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
2019 වසර අවසන් වීමට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුණු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක්ෂා කරන බවත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමාරවිල මුහුදේ තම පවුලේ සාමාජිකයන් සමග දියනාමින් සිටි විදේශිකයෙකු ගිලි මියගොස් ඇති බව මාරවිල රොහල් පොලීසිය පැවසීය .
Read Moreවත්තල හේකිත්ත ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (12)දා හාලිඇළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේදී පැවැති රැස්වීමක් අවසානයේ ජනමාධ්‍යවේදීන් අමතමිනි.
Read Moreදින නියමයක් නොමැතිව වසා දමා තිබුණු රජරට විශ්වවිද්‍යාලය ලබන 16 වන බදාදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය පවසයි.
Read Moreශ්‍රි ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
Read Moreබලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරිමක නිරතව සිටි හත් දෙනෙක් ඊයේ දින රාත්‍රියේ හැටන් පොලිස් කෙට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreලබන 15 වනදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 (සඳුදා )දිනයේදී උතුරේ සියළුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කොට තිබේ.
Read Moreඅමාත්‍යවරිය මේ බව පැවැසුවේ ඊයේ (12) දා බලන්ගොඩ රංදොල ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරිමේ අවස්ථාවට එක් වෙමිණි. එම ජල ව්‍යාපෘතිය සදහා ලෝක බැංකු ආධාර යටතේ රජය මගින් වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ එකසිය අනුහතකි.
Read Moreහැටන් ප්‍රදේශයේ අලෙවි කරන බඩඉරිගු අලෙවි කිරිමට ප්‍රථම නගර සභාවෙන් ඒ සඳහා අනුමැතියක් ලබාගත යුතු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බලක්‍රිෂ්ණන් මහතා පැවසිය.
Read Moreමන්නාරම වංකාලෙයිපාඩු මුහුදු තීරය ආසන්නයේ කැස්බෑ මස් කිලෝ 3ග්‍රෑම් 185 ක ප්‍රමාණයක් විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreරියදුරු බලපත්‍ර ලබාගැනීමට අදාළව ඇති ලිඛිත පරීක්ෂණය මේ වසර අවසාන වන විට පරිඝනක ගත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඕනෑම පක්ෂයකටපොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානයට එකතු වීමේ බාධාවක් නැති බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.
Read Moreලබන 15 වනදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (11දා) දින නිවේදනය කළේය.
Read Moreසමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10දා) මාධ්‍ය ආයතන පැවැත්වූ විරෝධතා සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොමැති බවට එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreචීනයේ මධ්‍යම රජය හා චීනයේ එස්ටේට් කවුන්සිලය එකාබද්ධව ශ්‍රී ලංකාව තුළ රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කළාපයක් පිහිටුවීමට තීරණය කර තිබේ.
Read Moreමධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තුළ නොමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපය දිනක් ඇතුළත සවිකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස පත්වූ මෛත්‍රී ගුණරත්න මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළේය.
Read Moreඅද දිනයේ සිට එළැඹෙන 13 දා දක්වා වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමුහුදු මාර්ග ඔස්සේ රට තුළට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැළැක්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර තිබේ.
Read More2018 වසරේදී සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිපීනයේ නිල සංචාරයකට එක්විමට නියමිතය.
Read Moreමම හිතනවා තවමත් පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.
Read Moreඑම ආයතනයේ වෘත්තීය සමිති සහ සේවක නියෝජිතයින් පිරිසක් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට පැමිණ කළ සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
Read Moreභාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා. මේ රටේ බහුතර ජනතාව නියෝජනය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ.
Read Moreඑකම විස්සයි20 තරගයෙන්ද ලකුණු 35ක පරජයක්
Read Moreයෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා පහක් ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (11දා) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එකම විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි ලකුණු 179/7 ක් රැස්කිරීමට සමත්විය.
Read Moreගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 205ක් සහ ග්‍රෑම් 120ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක ගල්කිස්ස අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීහු පවසති.
Read More