saravita-anim2

2026 මාර්තු මස 09 වන සඳුදා

2026 මාර්තු මස 09 වන සඳුදා

Latest News - timelapse 11353 hours ago

LATEST

කෘත්‍රිම වැසි ඇති කිරිමේ ගිවිසුමකට අත්සන් තබයි

calendar_today 2019 ජන 23 - 17:40 remove_red_eye - 840  

වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

යෝජනාව එක්සත් ජාතික පක්ෂයෙන්

Read More

කොළොන්නාව ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු බෙදාහැරි මත්කුඩු ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (23දා) නියම කළේය.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව දිස්ත්‍රික් නායකයන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේ ය.

Read More

අත්අඩංගුවට ගන්න තරම් හොර බඩුනෙමෙයි. ඉතිහාසයේ සිට අද දක්වා කැරම් බෝඩ් දහකයක් තිබිලා නැහැ. අදත් කැරම් බෝඩ් දෙකක් තිබෙනවා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23දා) පැය කිහිපයක් ප්‍රශ්ණ කරමින් ප්‍රකාශ ලබාගෙන තිබේ.

Read More

මෙහිදී සයිබර් ආරක්ෂාව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍ර වේශවිය හැකි වෙළඳපොළ පිළිබඳව මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති පැතිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ඉර නිසා පැය භාගයකට නවතා දැමීමට සිදුවිය. ඒ ඉර සෘජුවම පිතිකරුවන්ගේ මුහුණට වැටීම හේතුවෙනි.

Read More

මත් ද්‍රව්‍ය වැරදි සම්බන්යෙන් මරණ දඩුවම නියම වී ඇති සංඛ්‍යාව 48ක් වන අතර එයින් 30 දෙනෙකු සිය දඩුවමට එරෙහිව මේ වන විට ඇපෑල් කර කර ඇති බව එම පැහැදිලි කිරිම්වල දැක්වෙයි.

Read More

ශ්‍රි දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී වසර 21 ක් ගතවන අවස්ථාවේදි ශ්‍රි දළදා මාලිගාවේ පත්තිරුප්පුවේ ප්‍රවේශ දොර ජර්මන් රිදියෙන් නිමවා දළදා මාලිගාවට පූජා කිරීමේ පුණ්යෝත්සවය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23)සිදු කෙරුණි.

Read More

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දෙමටගොඩ ආරාමය පෙදෙසේ‘සියපත් සෙවණ’ නිවාස සංකීර්ණයේ දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ,

Read More

වැඩ කරන විට බැනුම් ඇසීමට සිදුවන බවත් වත්මන් ආණ්ඩුව බැනුම් අසන්නේ වැඩ කළ නිසා බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒසේම තමන්ට රට බෙදීමට අවශ්‍ය නොමැති බවත් අනාගත පරපුර වෙනුවෙන් රට ගොඩනැගීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විධිවිධාන වලට තමන් විරුද්ධ නොවන බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පිළිකා රෝගයෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගී කාන්තාවන්ට දෙන ඖෂධ නිසා ඔවුන්ගේ හිසකේ ගැලවීයාමෙන් පසුව යළි වැවෙන තෙක් තාවකාලික කොණ්ඩ සැකසීම පිණිස මෙම හිසකෙස් භාවිත කරනු ලබයි.

Read More

71 වන නිදහස් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 වන දින ගාලු මුවදොර පිටියේදි පැවැත්වේ.

Read More

මන්නාරම් සමූහ මිණීවලේ අස්ථි සාම්පල කාල නිර්ණය කිරීම සඳහා අද (23) දින රාත්‍රියේ ඇමරිකාවට රැගෙන යාමට සියල්ල සූදානම් කොට ඇති බවට සමූහ මිණිවලේ කැනීම් කටයුතු භාර විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More

ජල බෝතලයක කොටස් 05 ක් පරිසරයට මුදා හැරෙනවා. එකක් බෝතලය, අනික ලේබලය,බෝතලේ මූඩිය, මූඩීය වටා ඇති දවටනය සහ මූඩිය සීල් තැබීමට උපයෝගී කර ගන්නා ප්ලාස්ටික් රදවනය.

Read More

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන් ලබන 26 වනදා සිට පෙබරවාරි මස 03 වනදා දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා වන මාර්ගය පැය 06 හමාරක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි.

Read More

තම දෛනික මුලික වැටුප රු 1000 වැඩි කරදෙන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ස්ථාන කිහිපයකම වැඩවර්ජනය කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විය.

Read More

සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා අතිරේකයක් වන ලෝ බොර මෙට්‍රික් ටොන් 27,150 සහිත ’ඉතාකා පේෂන්ස්’ නැමැති නෞකාව පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලන ලදී .

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 15 දා සිට 19 දා දක්වා පිලිපීනයේ පස්දින නිල සංචාරයකට එක්ව සිටියේය.

Read More

චිත්‍රපට සංස්ථාව නිර්මාණය කිරීමේ කර්තව්‍යය ඉෂ්ට කරන්න කටයුතු කළ දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට උපහාර දක්වන්න පළමුව මාව කැඳවයි කියලා මම හිතුවා.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විභාග වන නඩුවකට පෙනී සිටින ලෙස හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

Read More

වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය කරන සීග්‍රඝාමී දුම්රියේ මැදිර වෙන්ව තිබේ.

Read More

යුද්ධයෙන් පසුව නැවත පදිංචියට ගිය ජනතාව වෙත ආරක්ෂක අංශ විසින් මුල් පදිංචිකරුවන් වෙතට නිදහස් කරන ලද ඉඩම්හි පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේශ් රාඝවන් මහතා කියා සිටියේය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ වැඩ අවසන් කර තිබේ

Read More

වෙන්නප්පුව, නයිනමඩම, වයික්කාල හා බෝරලැස්ස ප්‍රදේශයේදී මත්පැන් පානය කර යතුරුපැදි ධාවනය කළ පුද්ගලයන් 06 දෙනෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු පෙරේදා (22දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

Read More

කොල්ලකෑම් හා මනුෂ්‍ය ඝාතන කිරීමට තැත්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් අව්‍යශව සිටි සැකකරුවෙක් හා සැකකාරියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික මූලික වැටුපක් දිනාදීම සඳහා වෘත්තීය සමිති 30ක් එක්ව සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අද (23දා) උදෑසන 7.00 සිට ආරම්භ කරන බව වතුකම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවල අනාවරණය වන කරුණු අධිකරණයේ සාක්‍ෂි ලෙස භාවිත කළ හැකි පරිදි පරීක්‍ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.