මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ, පුර්ණ අධික්ෂණය සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කළුතර දුම්රියපළ පාර වා
වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහයක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 474 ක් වැයකරමින් ඉදිකරන ලද කළුතර වානිජ සංකීර්ණය සහ පොදු වෙළෙඳ සංකීර්ණය ඊයේ(27) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව කළුතර ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේදි පැවති ජන හමුවකදිය .
Read Moreමත්ද්‍රව්‍ය තුරන් කිරිම වෙනුවෙන් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේදි එයට කැපවිමෙන් ක්‍රියා කළ පොලිස් නිලධාරින්ව අද ඇගයිමට ලක් කෙරිණ.
Read Moreඅලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා දමා තිබු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකය හා හෘද ශල්‍යාගාරය ලබන සදුදා වනවිට විවෘත කිරිමට හැකිවෙතැයි කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
Read Moreලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28දා) ඇප නියම කළේය.
Read Moreයාපනය ප්‍රදේශයේ දී ඊයේ (27) දින අත්අඩංගුවට ගත් ආවා කල්ලි සමාජිකයින් තිදෙනා අද(28) දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවට යාපනය පොලීසිය කියා සිටියේය.
Read More2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.
Read Moreඋසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
Read Moreවව්නියාව පූවර්සන්කුලම් චෙක්කඩිපිලව් ප්‍රදේශයේ යුද සමයේ කොටි සංවිධානය විසින් වල දමන ලද රත්තරන් සොයමින් සිටි සැකකරුවන් පිරිසක් ඊයේ (27) දින වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පූවර්සන්කුලම් පොලීසිය කියා සිටියේය.
Read Moreස්ටොයිනිස් මේ වනවිට එක්දින තරග 24කදී ලකුණු 807ක් සහ කඩුලු 22ක්ද විස්සයි20 තරග 17කදී ලකුණු 128ක් සහ කඩුලු 09ක් බිඳහෙලා තිබේ.
Read Moreදේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
Read Moreමන්ත්‍රීවරයා මෙම අදහස් පළකරන ලද්දේ,තම විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ කොළොන්නාව සාමවිනිසුරු සුභසාධක සංගමයේ ප්‍රතිසංස්කරණය කරන ලද නව රැස්විම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
Read Moreවතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද නිවේදනය කරයි.
Read Moreගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කර ඇති ඇඳුම ඇඳගෙන පාසල්වලට පැමිණීම ඇතැම් විදුහල්පතිවරුන් තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඇහැළියගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් එල්ලාවල ගම හරහා ගලා යන එල්ලාවල ගගේ පතල් කැපීමට දුන් බලපත්‍ර තාවකාලිකව අත්හිටවු බව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් නීතිඥ පී.උඩෝවිට මහතා පැවසුවේය.
Read Moreමත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරයි නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
Read Moreජපාන ස්වයං ආරක්ෂක ඒකාබද්ධ සාගරික බලකාය, ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව හික්කඩුවට බටහිරින් වු මුහුදු තිරයේ දි ඒකාබද්ධ සාගරික ආවේක්ෂණ පුහුණු අභ්‍යාසයක් පැවැත්වනු ලැබිය.
Read Moreශ්‍රී ලංකා විශ්විද්‍යාල පද්ධතිය සතු විශ්වවිද්‍යාල සියල්ල කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) හමුවට කැඳවීමටත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ.
Read Moreවතු කම්කරුවන් පිරිසක් තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් හැටන් - කොළඹ මාර්ගයේ වාහන ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.
Read Moreත්‍රිරෝද රථ හිමියන්ට කුලී රථ සේවයේ යෙදවීම සඳහා කුඩා මෝටර් රථයක් ලබා ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 20ක ණයක් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreමන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
Read Moreවිශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුළ පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව ඇති හෙයින් එය නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බවද ඔවුහු පවසති.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවෙන් බලාපොරොත්තු වූ තරමේ ප්‍රගතියක් අත්නොවුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
Read Moreෆොන්සේකාට ඇමතිකමක් දීමට ජනපතිගේ කැමැත්තක් නෑ, ජනපති තවදුරටත් විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයත් අනතුරේ?
Read Moreපළමු ටෙස්ට තරගයේදි ආබාධයකට ලක්වූ ළහිරු කුමාරට හා දුෂ්මන්ත චමීරට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.
Read Moreශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් සමග පිටියට පිවිසේවි යන බලාපොරොත්තුව පවතින බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
Read More