saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 1628 hours ago

LATEST

ජනපති හෙට ජාතිය අමතයි

calendar_today 2024 සැප් 24 - 21:35 remove_red_eye - 462  

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

සැමියා බිරිඳට එල්ල කරන ලද ආරක්ෂක හිස් වැසුම් පහර මුහුණට වැදී මාස 11 සිඟිති දැරියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි

Read More

ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් වෙත ලබාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය පසුගියදා එළැබුණි.

Read More

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තා අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ජුලි මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

Read More

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් අද (24) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 237.31 කින් හෙවත් 2.16% කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.16කින්, එනම් 2.41% කින් අද දිනය තුළ ඉහළ යන ලදී.

Read More

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු පත් කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 01 ආරක්ෂක 02මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක 03 බලශක්ති 04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අඟහරුවාදා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාළ මීළඟ සමාලෝචනය පවත්වන්නේ කවදාද යන්න පිළිබඳව නව රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව IMF නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්නෙ වැඩිදුරටත් සාකච්ඡා කල අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Read More

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කළාය.

Read More

තමාට අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරි මහමැතිවරණය මෙහෙයවන ලෙස ඒකමතිකව යෝජනාවක් ඉදිරිපත් වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද(24දා) පැවසීය.

Read More

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත මහ මැතිවරණයකට තරග නොකරන බවත් ජාතික ලැයිස්තුවකින්වත් නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවිසිය.

Read More

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

Read More

කොළඹ අද(24දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ නේපාලයේ කත්මණ්ඩු නුවරට පැමිණ තිබෙ.

Read More

මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වැනිදා ආරම්භ වේ.

Read More

රුහුණු විශ්වවිද්‍යාල භුමියේ ඉදිකර තිබු දුරකථන කුළුණු වෙනුවෙන් බාහිර පාර්ශවයන්ගෙන් අයවිය යුතු රුපියල් පනස්තුන් ලක්ෂ,අසුහත්දහස්,හෑත්තෑවක (5,387,070) මුදලක් අයකරගෙන නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

Read More

අනුර කුමාර දිසානායක මැතිතුමන් කෙරෙහි ඇති වූ මේ මහජන විශ්වාසය එක රැයෙන් පහළ වූවක් නොවන බවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කලක් නියුක්ත වීමේ ප්‍රතිඵලයක් බව ද කථානායකවරයා තවදුරටත් පෙන්වා දී ඇත.

Read More

මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට පෙර අමාත්‍ය ධුරයක දිවුරුම් දීමේ හැකියාව පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

Read More

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (23) යොමු කර ඇත.

Read More

මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනාධිපතිතුමා තමන්ට සහතික වූ බවයි.

Read More

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and 2 bars, RSP and bar, USP, MMSc (Strat Stu- China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් පත් කොට ඇත.

Read More

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ වන විටත් ගොඩබිමට නොපැමිණ අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර පී.ඒස්.එම්. චාල්ස් මහත්මිය අණ්ඩුකාර ධූරයෙන් ඊයේ (23) දින සිට ඉල්ලා අස්වී ඇතැයි ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය නිවේදනය කොට ඇත.

Read More

ඒ අනුව ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගය පක්ෂය ඇතුළු සියලු පක්ෂ වෙත ආරාධනා කිරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.