saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10603 hours ago

LATEST

නිදහස් පක්ෂයට ඉතිරිවන මන්ත්‍රී ගණන සුසිල් කියයි

calendar_today 2019 සැප් 11 - 19:40 remove_red_eye - 1303  

ජනාධිපතිවරණ නාමයෝජනා භාරදෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනාගෙන් භාගයක්වත් එහි ඉතිරි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

තද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසිනු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

වත්මන් රජය යටතේ 2015 සිට මේ වසරේ (2019) මැයි මාසය දක්වා පොලිස් නිලධාරීන් නව ලක්‍ෂ හැත්තෑහතරදහස් තුන්සිය විසිදෙකකට ත්‍යාග මුදල් ලබාදී තිබේ.

Read More

මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවූයේ වසර ගණනාවක් අදාළ බලධාරීන්ට ලිපි යොමුකොට, අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කර සාර්ථක ප්‍රතිපල නොලද නිසා බවද එම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා සඳහන් කළේය

Read More

කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා දිවෙන ‘පුලතිසි’ නගරාන්තර ශිඝ‍්‍රගාමී දුම්රිය අද (11දා) පස්වරුවේ ගමන් ඇරඹී ය.

Read More

පවතින වැටුප් ගැටළුවලට විසඳුම ලබාදෙන ලෙස ඉල්ලා අද (11 දා) ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වනු ලැබිණි.

Read More

එක්දින කණ්ඩායමේ නායකයා වූ ළහිරු තිරිමාන්න විස්සයි20 කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

Read More

ශ්‍රී ලංකාවේ පැවැති ලෝක බෝරාවරුන්ගේ සමුළුවට එක්වූ බෝරාවරුන් රටින් බැහැරයව යාමට පටන් ගැනීමත් සමග කටුනායක ගුවන් තොටුපොළේ දැඩි මගී තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

කැබිනට් මණ්ඩලය කැමතිවුණොත් පාර්ලිමේන්තුවේ අවංක දේශපාලඥයින් ඉදිරිපත්වුණොත් තුනෙන් දෙකක් හදා ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි.

Read More

හම්බන්තොට වරායට පැමිණෙන නැව්වලින් බැහැර කරනු ලබන කසළද නැව් වලින්ම ඉවත් කරන ඒවාද එසේ නැතිනම් වෙනත් රටකින් නැව් මගින් ගෙනවිත් කසළ බැහැර කරනවාද යන්න සාධාරණ සැකයක් ඇතිවන හෙයින් මේ සඳහා වගකිව යුතු පාර්ශ්වයක මැදිහත්වීම අවශ්‍යයි

Read More

අවුරුදු 45 සීමාවේ ආසන්නයේ සිටින අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් පුරප්පාඩු පිරවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.

Read More

ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ෙ ප්‍රතික්ෂේප කළේය.

Read More

සෑම අමාත්‍යාංශයකම පොදු දැක්ම ලෙස ‘තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක්’ යන්න භාවිත කිරීමටත්, සෑම පළාත් සභාවකම දක්ම ලෙස ‘තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා තිරසර සංවර්ධිත .... (අදාළ පළාතේ නම) පළාතක්’ යන්න භාවිත කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පන්දුවාර20 හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩකයන් එක්නොවීමට ගත් තිරණය පසුපස ඉන්දියාව සිටින බවට වාර්තාවන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ආබාධිත රණවිරුවන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා තැබීමට පොලීසිය කටයුතු කළේය.

Read More

බහුකාර්ය නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් වැය කර ඇති අතර, එයින් 80% ක්ම චීන එක්සිම් බැංකුව විසින් දරනු ලැබේ.

Read More

තහනම් කළ සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සැකකරුවන් 11කු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

Read More

ශ‍්‍රී ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු හා සෙබළුන් 10ක් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමාලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡාව සාර්ථක බවත් එහි ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී දැක ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා පරාජය වනු ඇතැයි දිවයින පුරා සිදුකළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය සිසිර පින්නවල මහතා අද (10දා) පැවසීය.

Read More

හෙට දිනයේදී තම සංගමයේ සියලුම සාමාජිකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් එහිදී සංදේශයක් භාරදීමට නියමිත බවත් ලේකම්වරයා පවසයි.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කර තිබේ.

Read More

රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

තිරිඟු පිටි පැරැණි මිලටම නැවත ලබාදෙන බවට ජීවන වියදම් කමිටුවේදී තිරිඟු පිටි සමාගම පොරොන්දු වූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයට ‍වෙන් කිරීම සම්බන්ධව සිදුව ඇති වංචා හා අක්‍රමිකතා සම්බන්ධය පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

1950 දශකයේ සිට ඊයේ වනතුරුම පැරිස් බදාම (Plaster of Paris) ආධාරයෙන් නිෂ්පාදිත අච්චුවකින් මෙම කෘත්‍රිම අවයව නිර්මාණය සිදු කරන ලදී. අද දින විවෘත කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය මගින් අදාළ රෝගීන්ට සුවිශාල සේවාවක් සැපයෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අංක 01 හා 02 යන දෙදෙනාම අපේක්ෂකත්වය ඉල්ලා සිටින්නේ නම් රහස් ඡන්දයකට ගොස් බහුතර කැමැත්ත මත තීරණයක් ගත යුතු බවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා යෝජනා කර සිටියි.

Read More

මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ අපි තීරණය කළා ශීඝ්‍රයෙන් මේ මාර්ග පද්ධතිය හදන්න. ඊළඟ අවුරුදු 30කට අපි සංවර්ධන සැලසුම් හදලා අවසන්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.