saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9753 hours ago

LATEST

පුරන් කුඹුරුවල වෙනත් වගා කිරීමට අවසර

calendar_today 2020 ජන 14 - 11:01 remove_red_eye - 574  

කන්න 10ක් පමණ වගා කර නොමැති පුරන් කුඹුරුවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයකින් තොරව ඕනෑම අතුරු බෝගයක් වගා කිරීමට අවසර ලබාදීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

වැසි රහිත කාලගුණ තත්ත්වයක් පෙබරවාරි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බවත් ජපාන අමාත්‍යවරයා පැවැසීය. එවන් පසුබිමක ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සුබදායී පරිසරයක් ගොඩනැගී ඇතැයිද යමමොතෝ මහතා සඳහන් කළේය.

Read More

දියණිය මරුට, මව බරපතල තුවාල ලබා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මෙම කරුණ සම්බන්ධයෙන් ජනපතිවරයා හෝ ජනාධිපති කාර්යාලයේ කිසිඳු නිලධාරියෙක් තම කොමිෂන් සභාවෙන් හෝ ඒ යටතේ ඇති සොෟඛ්‍ය සේවා කමිටුවෙන් හෝ කිසිඳු විමසීමක් සිදුකර නොමැති බවද දයා සෙනරත් මහතා පවසයි.

Read More

ව්‍යාපාරික මිතුරා කාන්තාවක් සමග සිටින දසුන් වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරලා

Read More

වැන්ග් යී මහතා 2020 වසරේ සිදුකරන ප්‍රථම විදෙස් සංචාරය ලෙස ජනපති, අගමැති හා විදේශ ඇමති සමග සාකච්ඡා

Read More

ලංකාවේ මනුෂ්‍ය ඝාතන වැඩි වශයෙන් සිදුවන්නේ පිළිවෙළින් ඉඩම් ආරවුල්, අනියම් සබඳතා සහ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් සිදුවන ආරවුල් බවට අනාවරණය කරගෙන ඇතැයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගොස් තිබේ

Read More

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2020 වසරේ සිය සංවර්ධන සැලැස්ම තිරසාර පාරිසරික සංරක්ෂණයට අනුකූල වන පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරානන්ද වීරසිංහ මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් අද (13) මුහුදේදි අනතුරට පත්ව සිටි ධීවරයින් හයදෙනෙකු බේරා ගැනිමට සමත් වි තිබේ.

Read More

ඉදිරි මාස 30ක කාලය සඳහා, කොන්ක්‍රීට් සිල්පර 100,000ක් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Read More

මේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

Read More

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඒ.බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.

Read More

මද්‍රාසා පාසල් තහනම් කරන බවට පවසමින් බලයට පත්වූ ආණ්ඩුව එම පාසල් ලියාපදිංචි කිරිමට සැරසෙන බව හෙළ බොදු සවිය සඳහන් කරයි.

Read More

මෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්විම් ඉතා ඉක්මණින් ස්ථිර කරන බව ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා පැවසීය.

Read More

රජය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන්න විපක්ෂය කොන්දේසි විරහිතව රජයට සහාය ලබා දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

Read More

කොළඹ වළාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් යැයි පවසමින් හබරණ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (12) දින පැහැරගෙන ගොස් තිබේ.‍

Read More

36% සිට 250% වැනි අධික පොලියක් යටතේ ලබා ගන්නා ක්ෂුද්‍ර ණය මුදල් හේතුවෙන් සිය දිවි නසා ගැනීම් ඇතුළු සමාජ ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

සුදුවැන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය ලබන 17 වැනිදා කැඳවීමට අද (13) සිතාසි නිකුත් කළේය.

Read More

මන්නාරම ප්‍රදේශයේ ගවේෂණය කර ඇති ස්වාභාවික වායු නිධිය තුළ ස්වාභාවික වායු පවතින බවට තහවුරු වී ඇති බව තහවුරු වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ජීවී ගෝනුස්සන් 200ක් සමග චීන ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

Read More

අට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ තේරිම් කාරක සභාව පත්කිරීම සදහා නාම යෝජනා කැදවීමට අද රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී තීරණය විය.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හුදකලාව අධිකරණයට බලපෑම් කළ බවට සැලකිය නොහැකි බවත් හිටපු ජනපති හා අගමැතිට මේ සම්බන්ධයෙන් යම් වගකීමක් පැවරෙන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විදශා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදි යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට අද (13) දහවල් පුද්ගලයෙකු පැන සියදිවි හානිකරගෙන ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් සඳහා මාර්තු 01 වැනිදාට ප්‍රථම අනිවාර්යයෙන් රුකියා ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

හබරණ, මීගස්වැව ප්‍ර දේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයෙ නිලධාරීන් ලෙස පවසමින් කාන්තාවන් දෙදෙනෙක් පැහැරගෙන ගිය සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

වසර 2023 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම වයස අවු 35ට වැඩි පුද්ගලයින් පරික්ෂාකර, ඔවුන්ගේ බෝ නොවන රෝග වලට ඇති අවදානම හඳුනා ගැනිමට කඩිනම් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරිමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර තිබේ.

Read More

අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට රජය රු. ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැන්වීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.